උපවාසය හෙවත් අස්සව්ම් විමසුමක්

From Yahamaga
Revision as of 04:38, 25 February 2024 by Admin (talk | contribs) (Created page with "{{#seo:|උපවාසය හෙවත් අස්සව්ම් විමසුමක්}} {{#seo:|keywords=උපවාසය, රමලාන්, රමළාන්, නොන්බි, අස්සව්ම්, අස්සවුම්, මාසය,}} {{#seo:|description=ඇත්තෙන්ම මා මේ සමාජ මාධ්‍යයන් තුල ඉටු කරමින් සිටින්නේ දහමට අනූකූල කටයුත්...")
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


හෙළ බසින් “උපවාසය“ ලෙස හදුන්වන ඉස්ලාම් දහම පවසන උපවාසය අරාබි බසින් “අස්සව්ම්“ ලෙස හදුන්වයි. මෙහි අරුථ වන්නේ “වැළැක්වීම“ හා “වළක්වා ගැනීම“ යන්නයි. නමුත් වචනාර්ථය එසේ වූවත් එම වදනට ඉස්ලාම් දහම ලබාදෙන අරුථ වන්නේ “ආහාර පානවලින් වැළකී උපවාස කඩවන සියලු කරුණුවලින් වැළකී දෙවියන්ගේ තෘප්තිය පතා කටයුතු කිරීමයි. එවන් වූ උතුම් උපවාසය පිලිබදව යහමග අඩවිය තුල විවිධ අවස්ථාවන් හි විවිධ මාතෘකා ඔස්සේ සාකච්චා කල ලිපි මෙහි පහතින් පෙළගැසීම මෙම ලිපියෙහි අරමුණයි.

උපවාසය විමසුමක්

උපවාසය යනු කුමක්ද?
ඉස්ලාම් දහමේ ඉගෙන්වීම අනුව සෑම මුස්ලීම්වරයෙකු හට ම අනිවාර්‍ය වූ වගකීම් 05 ක් පැවරේ. එම වගකීම් 05 අතුරින් “උපවාසය නොහොත් අස්සවුම්වූ“ යන්න ද එකකි. දවසේ උදෑසන කාලයේ පටන් සන්ධ්‍යාව දක්වා ආහාර පානවලින් වැලකී සිටීම සහ එලෙස මාසයක කාලයක් කටයුතු කිරීම මෙම උපවාසයේ සරල හැදින්යවීමයි.
උපවාසය හැදින්වීම
උපවාසය කුමක් සදහාද?
උපවාසයේ මහිමය
 



සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න

Category Category:උපවාසය not found
මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2024/02/25

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම