හදීස් ග්‍රන්ථ

From Yahamaga

        Home       Categorys       Help       About Us      


ඉස්ලාම් දහම දිව්‍යමය මඟපෙන්වීම මත ගොඩනැඟුණු දහමකි. එම දිව්‍යමය මඟපෙන්වීම ‘වහී’ යනුවෙන් ඉස්ලාම් හදුන්වන අතර ‘වහී’ ප්‍රධාන ආකාර දෙකකි. එනම්,

  • සෘජුවම පහල වන දේව වැකි – අල්කුර්ආනය
  • මුහම්මද් (සල්) තුමාණන්ගේ (අනුමත කිරීම්, වදන් සහ ක්‍රියාවන් යනාදී) ආදර්ශ – අල්හදීස්

ඉහත දෙකෙහි අන්තර්ගතය ඉස්ලාම් වන අතර ඉස්ලාමයේ මූලාශ්‍ර එම අල්කුර්ආනය හා අල්හදීසය පමණි. ඒ අනුව මෙම පිටුව තුලින් ඉස්ලාමයේ මූලාශ්‍රයක් වන අල්හදීස් ග්‍රන්ථ පෙලගසන අතර එම ග්‍රන්ථ මත Click කොට අදාල හදීස් ග්‍රන්ථය කියවන්න.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න

 


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/07/10

Home       Blog       Updates       Glossary       Help



- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම