අල්කුර්ආනය mp3 පරිවර්ථන හෙළ බසින්
From Yahamaga
ඉස්ලාම් දහමේ මුලික ඉගෙන්වීමන් අන්තර්ගත දිව්‍ය පුස්තකය වන අල්කුර්ආනය හෙළ බසින් mp3 ආකාරයට ඉදිරිපත් කිරීම මෙහි අරමුණයි. ශ්‍රී ලාංකීය සමාජයට හෙළ බසින් අල්කුර්ආනය දායාද කිරීම ඉමහත් අභියෝගයක්ව පැවතී අවදියක එම අභියෝගය සාර්ථකව ජය ගැනීමට ශ්‍රී ලාංකීය මුස්ලීම් තරුණ සංවිධානය (AMYS) සංවිධානයට හැකි වී ඇත. ඒ අනුව ඔවුන් විසින් අල්කුර්ආනය සිංහල භාෂාමය mp3 පරිවර්ථනයක් ලෙස නිකුත් කරන ලදී.
එම අල්කුර්ආන් පරිවාර්ථනය යහමග අඩවිය පාඨක ඔබේ අවදානය පිණිස පහතින් මෙලෙස ඉදිරිපත් කරමි.
{{##widget:Alquranmp3sinhala}}
සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න
මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2024/03/30