බොරු නබි හෙවත් වක්තෘවරුන්: Difference between revisions

From Yahamaga
(බොරු නබි හෙවත් වක්තෘවරුන්)
 
No edit summary
 
(3 intermediate revisions by the same user not shown)
Line 1: Line 1:
{{#seo:|බොරු නබි හෙවත් වක්තෘවරුන්}}
{{#seo:|බොරු නබි හෙවත් වක්තෘවරුන් කවුද?}}
{{#seo:|keywords=වක්තෘ, නබි, දේවදූත}}
{{#seo:|keywords=වක්තෘ, නබි, දේවදූත}}
{{#seo:|description=බොරු අනාගතවක්තෘවරුන්ගෙන් පරෙස්සම් වන්න, ඔවුන් බැටළු වස්ත්‍රවලින් සැරසී ඔබ ළඟට එන නමුත් ඇතුළතින් කෲර වෘකයෝ වෙති}}
{{#seo:|description=බොරු අනාගතවක්තෘවරුන්ගෙන් පරෙස්සම් වන්න, ඔවුන් බැටළු වස්ත්‍රවලින් සැරසී ඔබ ළඟට එන නමුත් ඇතුළතින් කෲර වෘකයෝ වෙති}}
Line 27: Line 27:
[[අල්හදීස්]] - අහමද්
[[අල්හදීස්]] - අහමද්

මුහම්මද් පැවසූ බව අබු හුරෙයිරා පවසයි.
මුහම්මද් (සල්) පැවසූ බව අබු හුරෙයිරා පවසයි.
  “හෝරාව ස්ථාපිත නොවනු ඇත (1) විශාල කණ්ඩායම් දෙකක් එකිනෙකා සමඟ සටන් කරන තුරු, දෙපාර්ශ්වයේම විශාල ජීවිත හානි සිදු වන අතර, ඔවුන් එකම ආගමික ධර්මයක් අනුගමනය කරනු ඇත, (2) දජ්ජල් (බොරුකාරයන්) තිහක් පමණ වන තුරු. ) පෙනී සිටින අතර, ඔවුන් එක් එක් කෙනා අල්ලාහ්ගේ දූතයා බව ප්‍රකාශ කරනු ඇත.

[[අල්හදීස්]] - බුහාරි
[[අල්හදීස්]] - බුහාරි

ඉහත ඉගෙන්වීම අනුව කිතුණු දහම, යුදෙව් දහම හෝ ඉස්ලාම් දහම යන සෑම දහමක් තුලම බොරු නබි හෙවත් වක්තෘවරුන් පිලිබදව අවවාදයන් ඇති බව පැහැදිලි වේ. මෙම අවවාදයන් තුල ව්‍යංගයෙන් පවසන කාරය නම් ඒවැනි බොරු වක්තෘවරුන් සෑම ආගමික සමාජයක් තුලම මතු වෙනවා යන්න සහ ඔවුන් සම්බන්ධයෙන් විමසිලීමත් වන්න යන්නයි. මෙවැනි බොරු වක්තෘවරුන්ට සමීප නිදසුනක් ලෙස වර්ථමනයේ අප රටේ ආන්දෝලනාත්මක චරිතයක් වී සිටින [[ජෙරම් ප්‍රනාන්දු]]” සදහන් කල හැක. ඔහු කිතුණු සමාජය තුල තමන් වක්තෘවරයෙකු ලෙස සමාජය හමුවේ හදුන්වා දීම සිදුකරයි. කිතුණු සමාජය තුල පමණක් නොව මුස්ලීම් සමාජය තුල මෙවැනි බොරු වක්තෘවරුන් කලින් කලට විශාල වශයෙන් මතු වී ඇත. ඒවැනි නම් කිහිපයක් මෙහි පවසනවා නම්,
ඉහත ඉගෙන්වීම අනුව කිතුණු දහම, යුදෙව් දහමඉස්ලාම් දහම යන සෑම දහමක් තුලම බොරු නබි හෙවත් වක්තෘවරුන් පිලිබදව අවවාදයන් ඇති බව පැහැදිලි වේ. මෙම අවවාදයන් තුල ව්‍යංගයෙන් පවසන කාරය නම් ඒවැනි බොරු වක්තෘවරුන් සෑම ආගමික සමාජයක් තුලම මතු වෙනවා යන්න සහ ඔවුන් සම්බන්ධයෙන් විමසිලීමත් වන්න යන්නයි. මෙවැනි බොරු වක්තෘවරුන්ට සමීප නිදසුනක් ලෙස වර්ථමනයේ අප රටේ ආන්දෝලනාත්මක චරිතයක් වී සිටින [https://www.lankadeepa.lk/editorial/%E0%B6%86%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7-%E0%B6%85%E0%B6%B4%E0%B7%84%E0%B7%8F%E0%B7%83-%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8-%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F-%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F%E0%B6%A7-%E0%B6%B1%E0%B7%92%E0%B6%9C%E0%B7%8F-%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A/117-633373 “ජෙරම් ප්‍රනාන්දු]” සදහන් කල හැක. ඔහු කිතුණු සමාජය තුල තමන් වක්තෘවරයෙකු ලෙස සමාජය හමුවේ හදුන්වා දීම සිදුකරයි. කිතුණු සමාජය තුල පමණක් නොව මුස්ලීම් සමාජය තුල මෙවැනි බොරු වක්තෘවරුන් කලින් කලට විශාල වශයෙන් මතු වී ඇත. ඒවැනි නම් කිහිපයක් මෙහි පවසනවා නම්,

* [[මුසෙයිලමා]]
* [[ආදර්ශමත් කාන්තාව - උම්මු උමාරා (රලි) තුමිය|මුසෙයිලමා]]
* රෂාද් කලිෆා ‍
* රෂාද් කලිෆා ‍
* [[මිර්සා ගුලාම්]]
* [[අහ්මදියා ( කාදියානි )වරුන් මුස්ලීම් ද?|මිර්සා ගුලාම්]]

අවසාන වශයෙන් ඔබේ බුද්ධිමත් අවදානයට කරුණු කිහිපයක් ගෙන ඒන්නට කැමැත්තෙමි. ඒනම්, මේ ආකාරයට (ධනය, ගෞරවය, සමාජ ගරුබුහුමන්... වැනි) විවිධ වූ ලෞකික ලාභ ප්‍රයෝජන අපේකෂාවෙන් බොරු වක්තෘවරුන් සමාජය තුල මතුවීම අලුත් කාරණයක් නොවේ. මීට වසර 2500 කට පෙර යේසූස් තුමා තම සමාජයට කල ඉහත මතෙව් 7-15 අවවාදය ඒයට කදිම නිදසුනකි. ඒසේම මීට වසර 1400 කට පෙර බොරු වක්තෘවරුන් සම්බන්ධයෙන් මුහම්මද් (සල්) තුමාණන් තම සමාජයට කල අවවාදයත් ඒම සමාජයේ  ම “මුසෙයිලමා” නම් බොරු වක්තෘ බිහිවීමත්  ඒය හොදින් කියාපායි.

Line 45: Line 45:

* ඉස්ලාම් දහම මුහම්මද් (සල්) තුමාණන්ගෙන් පරිපූර්ණ වූ බව අල්කුර්ආනය 5-3 පවසයි. ඒසේනම් මෙම දහම තුල තවදුරටත් දිව්‍ය මඟපෙන්වීම් පහල නොවන නිසා තවදුරටත් වක්තෘවරුන්ගේ අවශ්‍යතාවයක් නැත.
* ඉස්ලාම් දහම මුහම්මද් (සල්) තුමාණන්ගෙන් පරිපූර්ණ වූ බව අල්කුර්ආනය 5-3 පවසයි. ඒසේනම් මෙම දහම තුල තවදුරටත් දිව්‍ය මඟපෙන්වීම් පහල නොවන නිසා තවදුරටත් වක්තෘවරුන්ගේ අවශ්‍යතාවයක් නැත.
* පහල වූ සියළු දිව්‍ය වදන් මුල සිටම [[අල්කුර්ආනය ආරම්භයේ පටන් ආරක්ෂිත]]ව ඇත.  මේ හේතුව නිසා මෙය නැවත ප්‍රකාශ කිරීමට වක්තෘවරයෙක් අවශ්‍ය නැත.
* පහල වූ සියළු දිව්‍ය වදන් මුල සිටම [[අල්කුර්ආනයේ ඉතිහාසය 04 – දේව පණිවුඩ පහලවීම|අල්කුර්ආනය ආරම්භයේ පටන් ආරක්ෂිත]]ව ඇත.  මේ හේතුව නිසා මෙය නැවත ප්‍රකාශ කිරීමට වක්තෘවරයෙක් අවශ්‍ය නැත.
* [[අල්කුර්ආනය]]ට මුහම්මද් (සල්) වක්තෘවරයාණන් ලබාදුන් විග්‍රහයන් සහ පැහැදිලි කිරීමන් ද [[අල්හදීස්]] ලෙස ආරක්ෂිතව ඇති නිසා මෙය පැහැදිලි කිරීමට තවත් වක්තෘවරුන් ද අවශ්‍්‍ය නැත.  
* [[අල්කුර්ආනය]]ට මුහම්මද් (සල්) වක්තෘවරයාණන් ලබාදුන් විග්‍රහයන් සහ පැහැදිලි කිරීමන් ද [[අල්හදීස්]] ලෙස ආරක්ෂිතව ඇති නිසා මෙය පැහැදිලි කිරීමට තවත් වක්තෘවරුන් ද අවශ්‍්‍ය නැත.  

Line 52: Line 52:

[[Category:නබි හෙවත් වක්තෘවරුන්]]
[[Category:නබි හෙවත් වක්තෘවරුන්]]
[[Category:නව ]]
[[Category:නව ලිපි ]]
[[Category:බුද්ධියෙන් විමසුමට]]
[[Category:බුද්ධියෙන් විමසුමට]]
[[Category:ඉස්ලාමීය විමසුම]]
[[Category:ඉස්ලාමීය විමසුම]]

Latest revision as of 03:33, 25 May 2023

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      

“නබිවරුන්” යන්න ඉස්ලාම් දහමට අවේනිත පාරිභාෂිත වදනක් වූවත්, ඒහි අරුථ “වක්තෘවරුන්” යන්නයි. වක්තෘවරයෙකු යනු දිව්‍යමය පණිවුඩ මිනිස් සමාජයට ප්‍රකාශ කරන තැනැත්තා යන්න ඒහි සරල විග්‍රහයයි. ඉස්ලාම් දහමේ ඉගෙන්වීම අනුව පලමු දේව වක්තෘ “ආදම් (අලෛ)” තුමාගෙන් පටන් අවසාන වක්තෘ මුහම්මද් (සල්) තුමාණන් දක්වා වූ අතර කාලය තුල විශාල සංඛ්‍යාවක් වක්තෘවරුන් මෙලොව පහල වී ඇත. (මේ පිලිබදව මෙම අඩවිය තුල නබි හෙවත් වක්තෘවරුන් යන ලිපියෙන් දීර්ඝ ලෙස සාකච්චා කොට ඇත.) මෙම වක්තෘවරුන් හෙවත් නබිවරුන් පිලිබදව වූ ඉගෙන්වීම ඇත්තේ ඉස්ලාම් ආගම තුල පමණක් නොව ලොව ප්‍රකට ආගම් වන කිතුණූ ආගම් සහ යුදෙව් ආගම් තුල ද දක්නට ඇත.

මෙම වක්තෘවරුන් පිලිබදව වූ විෂය සහ ඒහි ඉතිහාසය විමසා බලන විට ඒහි “බොරු නබිවරුන් හෙවක් වක්තෘවරුන්” යන මාතෘකාව කථා නොකරම බැරි කාරණයකි. මේ ආකාරයට බොරු නබි හෙවත් වක්තෘවරුන් සමාජය තුල කලින් කලට මතුවීම සහ ඔවුන්ගේ ක්‍රියාකලාප සත්‍ය දහම් ප්‍රචාරයට විශාල බාධාවකි. මේ හේතුව නිසාම සෑම ආගමක්ම වාගේ මෙම “බොරු නබි හෙවත් වක්තෘවරුන්” පිලිබදව තම මූලාශ්‍රයන් තුල සමාජයට අවවාද කොට ද ඇත. ඒවැනි අවවාද කිහිපයක් ඔබේ අවදානයට ගෙන ඒන්නේ නම්,

  • කිතුණු දහම
“බොරු අනාගතවක්තෘවරුන්ගෙන් පරෙස්සම් වන්න, ඔවුන් බැටළු වස්ත්‍රවලින් සැරසී ඔබ ළඟට එන නමුත් ඇතුළතින් කෲර වෘකයෝ වෙති.”

බයිබලය - මතෙව් 7-15

මීට අමතරව මාර්ක් 13:5-7 , 13:21-23 24:4-5 , 24:11 , 24:23-26... සහ ද්විතීය කථාව 13:1-5, 1 රාජාවලිය 22:19-23...

  • ඉස්ලාම් දහම
ඔබගේ පිරිමින්ගෙන් කිසිවෙකුටත් මුහම්මද් (නබි තුමාණන්) පියා වශයෙන් සිටියේ නැත. (එබැවින් ඔහු සෙයිද්ට කෙසේ නම් පියා විය හැකිද?) නමුත් ඔහු නම් අල්ලාහ්ගේ දූතයා වශයෙන්ද, නබිවරුන්ට (අවසන්) මූද්‍රව වශයෙන්ද, (අවසාන නබිවරයා වශයෙන්ද) සිටින්නේය. (එබැවින් ඔහුගෙන් පසු කිසිම දූතයෙකු යැව්වේ නැත). අල්ලාහ් සියල්ල හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය.

අල්කුර්ආනය 33-40

"මගේ උම්මා අතර දජ්ජල් (බොරුකාරයින්) 30 ක් සිටිනු ඇත. සෑම කෙනෙකුම තමා අනාගතවක්තෘවරයෙකු යැයි කියනු ඇත; නමුත් මම අනාගත වක්තෘවරුන්ගෙන් (නබිවරුන්ගේ මූද්‍රව) අන්තිමයා වෙමි, මගෙන් පසු නබිවරයෙකු නොසිටිනු ඇත."

අල්හදීස් - අහමද්

මුහම්මද් (සල්) පැවසූ බව අබු හුරෙයිරා පවසයි.

“හෝරාව ස්ථාපිත නොවනු ඇත (1) විශාල කණ්ඩායම් දෙකක් එකිනෙකා සමඟ සටන් කරන තුරු, දෙපාර්ශ්වයේම විශාල ජීවිත හානි සිදු වන අතර, ඔවුන් එකම ආගමික ධර්මයක් අනුගමනය කරනු ඇත, (2) දජ්ජල් (බොරුකාරයන්) තිහක් පමණ වන තුරු. ) පෙනී සිටින අතර, ඔවුන් එක් එක් කෙනා අල්ලාහ්ගේ දූතයා බව ප්‍රකාශ කරනු ඇත.

අල්හදීස් - බුහාරි

ඉහත ඉගෙන්වීම අනුව කිතුණු දහම, යුදෙව් දහම, ඉස්ලාම් දහම යන සෑම දහමක් තුලම බොරු නබි හෙවත් වක්තෘවරුන් පිලිබදව අවවාදයන් ඇති බව පැහැදිලි වේ. මෙම අවවාදයන් තුල ව්‍යංගයෙන් පවසන කාරය නම් ඒවැනි බොරු වක්තෘවරුන් සෑම ආගමික සමාජයක් තුලම මතු වෙනවා යන්න සහ ඔවුන් සම්බන්ධයෙන් විමසිලීමත් වන්න යන්නයි. මෙවැනි බොරු වක්තෘවරුන්ට සමීප නිදසුනක් ලෙස වර්ථමනයේ අප රටේ ආන්දෝලනාත්මක චරිතයක් වී සිටින “ජෙරම් ප්‍රනාන්දු” සදහන් කල හැක. ඔහු කිතුණු සමාජය තුල තමන් වක්තෘවරයෙකු ලෙස සමාජය හමුවේ හදුන්වා දීම සිදුකරයි. කිතුණු සමාජය තුල පමණක් නොව මුස්ලීම් සමාජය තුල මෙවැනි බොරු වක්තෘවරුන් කලින් කලට විශාල වශයෙන් මතු වී ඇත. ඒවැනි නම් කිහිපයක් මෙහි පවසනවා නම්,

අවසාන වශයෙන් ඔබේ බුද්ධිමත් අවදානයට කරුණු කිහිපයක් ගෙන ඒන්නට කැමැත්තෙමි. ඒනම්, මේ ආකාරයට (ධනය, ගෞරවය, සමාජ ගරුබුහුමන්... වැනි) විවිධ වූ ලෞකික ලාභ ප්‍රයෝජන අපේකෂාවෙන් බොරු වක්තෘවරුන් සමාජය තුල මතුවීම අලුත් කාරණයක් නොවේ. මීට වසර 2500 කට පෙර යේසූස් තුමා තම සමාජයට කල ඉහත මතෙව් 7-15 අවවාදය ඒයට කදිම නිදසුනකි. ඒසේම මීට වසර 1400 කට පෙර බොරු වක්තෘවරුන් සම්බන්ධයෙන් මුහම්මද් (සල්) තුමාණන් තම සමාජයට කල අවවාදයත් ඒම සමාජයේ ම “මුසෙයිලමා” නම් බොරු වක්තෘ බිහිවීමත් ඒය හොදින් කියාපායි.

අනික් කාරණය නම්, සමාජයකට දේව වක්තෘවරයෙකු තෝරා පත් කිරීම සිදුවන්නේ කුමණ සමාජ තත්වයකද? යන්නත් මේ සමාජය බුද්ධිමත්ව වටහා ගතයුතුය. ඒසේ වූවානම් මේ සමාජය තුල බොරු වක්තෘවරුන්ට රඟන්න තිබෙන අවස්ථාව වැළකී යනු ඇත. වක්තෘවරයෙකුගේ කාර්‍යභාරය වන්නේ සමාජයට දේව පණිවුඩය ප්‍රකාශ කිරීම සහ ඒය පැහැදිලි කිරීමයි.

මේ අනුව ඉස්ලාම් දහම සැලකූ විට...

  • ඉස්ලාම් දහම මුහම්මද් (සල්) තුමාණන්ගෙන් පරිපූර්ණ වූ බව අල්කුර්ආනය 5-3 පවසයි. ඒසේනම් මෙම දහම තුල තවදුරටත් දිව්‍ය මඟපෙන්වීම් පහල නොවන නිසා තවදුරටත් වක්තෘවරුන්ගේ අවශ්‍යතාවයක් නැත.
  • පහල වූ සියළු දිව්‍ය වදන් මුල සිටම අල්කුර්ආනය ආරම්භයේ පටන් ආරක්ෂිතව ඇත. මේ හේතුව නිසා මෙය නැවත ප්‍රකාශ කිරීමට වක්තෘවරයෙක් අවශ්‍ය නැත.
  • අල්කුර්ආනයට මුහම්මද් (සල්) වක්තෘවරයාණන් ලබාදුන් විග්‍රහයන් සහ පැහැදිලි කිරීමන් ද අල්හදීස් ලෙස ආරක්ෂිතව ඇති නිසා මෙය පැහැදිලි කිරීමට තවත් වක්තෘවරුන් ද අවශ්‍්‍ය නැත.

මේ අනුව කවුරුන් තමන් “දේව වක්තෘවරයෙකු” යැයි පවසමින් සමාජය ඉදිරියේ පෙනී සිටියත් ඔහු පැහැදිලිවම මුසා බස් පවසන සමාජය තුල කුමන්ත්‍රණ කරන “බොරුකාරයෙකු” යන්න හදුනාගත යුතුය. ඒම කාරණය ඔබේ බුද්ධිමත් විමසුමට නැවත නැවතත් තබමින් මෙම සටහනට විරාමය තබමි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න

මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/05/25

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...

- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම