තව්හීද්

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


තව්හීද්’ යන්න ඉස්ලාමීය පාරිභාෂිතයට අනුව  ඒකක දෙවි වන අල්ලාහ්ගේ ඒකීය භාවය පිළිගෙන ඒ අනුව කටයුතු කිරීම යනුවෙන් අරුත් වේ. අල්ලාහ් සතු සියලු ගුණාංග ඔහු පමණක් සතු යැයි  පිළිගෙන එම ගුණාංග වලින්  ඔහුව ඒකක කිරීම අල්ලාහ්ගේ ඒකීය භාවය  පිළිගැනීම හෙවත් තව්හීදය පිළිගැනීම ලෙස හදුන්වනු ලැබේ. මේ ආකාරයට අල්ලාහ් (දෙවි) පිලිගන්නා අයවලුන් පමණයි මුස්ලීම්වරුන් වන්නේ.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/02/10

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම