ලෛලතුල් කද්ර් රාත්‍රියේ කරන ප්‍රාර්ථනය

From Yahamaga
Revision as of 04:21, 24 October 2023 by Admin (talk | contribs)
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


අල්ලාහ් (දෙවි)
අල්ලාහ් (දෙවි)

අල්ලාහුම්ම ඉන්නක අෆුවන් තුහිබ්බුල් අෆ්ව ෆෆ්අන්නී

اللَّهُمَّ إِنَّكَ عُفُوٌّ تُحِبُّ الْعَفْوَ فَاعْفُ عَنِّي අර්ථය: දෙවියනී! ඔබ ක්ෂමාකරන්නා ය. ක්ෂමාකිරීමට කැමැත්ත දක්වන්නා ය. එබැවින් මාව ක්ෂමා කරනු මැනව.

ආයිෂා (රළි) තුමිය ප්‍රකාශ කළාය. මා නබි (සල්) තුමාණන්ගෙන් යම් රාත්‍රියක්  ලෛලතුල් කද්ර් රාත්‍රීය බව දැනගත් විට එහි පාරායණය කළ යුත්තේ කුමක් දැයි ඇසුවෙමි. එවිට නබි (සල්) තුමාණෝ ඉහත ප්‍රාර්ථනය පවසන ලදී.

මූලාශ්‍ර ග්‍රන්ථය – තිර්මිදි

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/10/24

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම