රාජ්‍ය සේවයේ නියුතු මුස්ලීම් ප්‍රජාවට උපවාස සමයේ විශේෂ වැඩපිළිවෙලක්
From Yahamaga
මෙවරත් 2024 වර්ෂයේ මාර්තු මාසයේ උදාවන උපවාස (නොහොත් රමළාන්) සමය මූලික කරගෙන රාජ්‍ය සේවයේ නියුතු මුස්ලීම් ප්‍රජාව සදහා සහනදායි විශේෂ වැඩපිළිවෙලක් රජය විසින් ඉදිරිපත් කොට ඇත. විශාල වශයෙන් කුසල් රුස් කිරීමේ භාග්‍යය හිමි මාසයක් වූ උපවාස මාසයේ චක්‍රෙල්ඛනයක් මඟින් මෙවැනි පියවරක් රජය විසින් ගැනීම පිලිබදව යහමග අඩවිය ස්තූතිය රජයට පුද කරන අතර එම චක්‍රෙල්ඛනය මෙහි පහතින් ඉදිරිපත් කරමි.
මේ ආකාරයටම මීට පෙර වර්ෂ කිහිපයක ද නිකුත් කල මෙවැනිම චක්‍රෙල්ඛන කිහිපයක් ඔබේ වැඩිදුර දැන ගැනීම පිණිස පහතින් ඉදිරිපත් කරමි.
- 2020 වර්ෂයේ නිකුත් කල චත්‍ර ලේඛනය මෙහි Click කොට කියවන්න - [[1]]
- 2023 වර්ෂයේ නිකුත් කල චත්‍ර ලේඛනය මෙහි Click කොට කියවන්න - [[2]]
- 2024 වර්ෂයේ නිකුත් කල චත්‍ර ලේඛනය මෙහි Click කොට කියවන්න - [[3]]
සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න
මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2024/02/7