සමලිංගිකයන් නොහොත් සමරිසියන් පිලිබඳව විමසුමක්

From Yahamaga
Revision as of 03:37, 17 May 2023 by Admin (talk | contribs) (Created page with "{{#seo:|සමලිංගිකයන් නොහොත් සමරිසියන් පිලිබඳව විමසුමක්}} {{#seo:|keywords=සමලිංගිකයන්, සමරිසියන්, සමනළයන්, මනසික රෝගීන්}} {{#seo:|description=සමලිංගිකයන් නොහොත් සමරිසියන් යන්න වත්මන් සමාජයට අලුත් මාතෘකාවක්...")
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


යහමග අඩවිය තුලින් අද දින සාකච්චා කිරීමට යන්නේ මෑත කාලීනව ලොවපුරා සීඝ්‍රයෙන් ජනප්‍රිය වෙමින් පවතින අප සමාජයේම අපත් සමඟ වෙසෙන සුවිශේෂි පිරිසක් පිලිබදවයි. සෑම වසරකම මැයි 17 දිනය ඔවුන් සදහා ම ජාත්‍යන්තර දිනයක් ලෙස නම් කොට ඇති එම පිරිස “සමලිංගිකයන්” නොහොත් “සමරිසියන්” නම් වේ. ගැහැණු / පිරිමි සම්මත බැඳීමෙන් ඉවත් වී පිරිමි / පිරිමි ලෙස හෝ ගැහැණු / ගැහැණු ලෙස අසම්මතව බැදීම් ගොඩනඟා ගෙන අඹූසැමිය් ලෙස ජීවත්වීම මොවුන් පිලිබදව වූ සරල හැදින්වීමයි.

2023 මැයි 17 වූ අද දිනයේ මෙම විෂය ප්‍රධාන පැතිකඩ දෙකක් ඔස්සේ විමසා බැලීමට අදහස් කරමි. එනම්,

• සමලිංගිකයන් නොහොත් සමරිසියන් පිලිබදව ලෞකික විමසුමක් • සමලිංගිකයන් නොහොත් සමරිසියන් පිලිබදව ඉස්ලාමීය විමසුමක්

සමලිංගිකයන් නොහොත් සමරිසියන් පිලිබදව ලෞකික විමසුමක්

සමලිංගිකයන් නොහොත් සමරිසියන් යන්න වත්මන් සමාජයට අලුත් මාතෘකාවක් නම් නොවේ. මොවුන්ගේ ගතිගුණ හා හැසිරීම පිලිබදව නූතන සමාජයට කිසියම් අවබෝධයක් ඇත. එමනිසා එවැනි කාරණයන්ට පිලිබදව කථා මෙහි කථා කිරීමට අදහස් නොකරමි. මෙහිදී ඔවුන්ගේ ඉතිහාසය, ඔවුන් හට වත්මන් ලෝකය ලබාදී ඇති තැන සහ ඔවුන්ගේ මෙම අසම්මත බැඳීම සාධාර්ණීකරනය කිරීම කොතරම් දුරකට බුද්ධිමත් ක්‍රියාවක්ද?... වැනි කාරණයන් මෙතැන් සිට විමසා බැලීමට අදහස් කරමි.

සමලිංගිකයන්ගේ ඉතිහාසය

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/05/17

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම