Template:Disc list

From Yahamaga
- සංවාද ගොනු පෙලගැස්ම ⤵
ඉස්ලාම් හැදින්වීම

ඉස්ලාම් දහම හා එහි මූලික වගකීම් හා ප්‍රතිපත්ති පිලිබදව ‍මේ යටතේ සාකච්චා කෙරේ...

- ඉස්ලාම් හැදින්වීම

ඉස්ලාම් යනු කුමක්ද?
ඉස්ලාම් යනු ඒකදේව සංකල්පය මත පදනම්ව මූලික ප්‍රතිපත්ති 06 ක් සහ මූලික වගකීම් 05 ක් මත ගොඩනැගුණු දහමකි. ඉස්ලාම් දහමේ ඉගැන්වීමන් දිව්‍යමය මඟපෙන්වීම් වන අතර එම දිව්‍යමය වදන් අන්තර්ගත පුස්තකයන් වන්නේ අල්කුර්ආනය සහ අල්හදීස් යන්නයි...
මාතෘකා පැතිකඩ

උණූසුම් සාකච්චා

මුස්ලීම් සමාජ අවදානයට

මුස්ලීම් සමාජයේ දැඩි අවදානයට යොමු වියයුතු මාතෘකා මේ යටතේ සාකච්චා කෙරේ...

- මුස්ලීම් සමාජ අවදානයට

ඔබ යහපත් මුස්ලීම්වරයෙකුද?
ඉස්ලාම් දහමේ මූලික ප්‍රතිපත්ති 06 නිසි ලෙස පිලිගෙන මූලික වගකීම්ර 05ත් අනුගමනය කරමින් අල්ලාහ් (දෙවි) වෙත ජනයාව කැඳවා, තමන් ද සත්ක්‍රියාවේ නිරතව, ‘නියත වශයෙන්ම මා මුස්ලීම්වරයෙකු වෙමි’ යයි කවුරුන් පවසන්නේ ද ඔවුනට වඩා අලංකාර වදන් පවසන්නේ කවුරුන්ද?.
මාතෘකා පැතිකඩ

උණූසුම් සාකච්චා

චෝදනා හා විවේචන

ඉස්ලාම් දහමට එරෙහිව එල්ල කරන චෝදනා සහ විවේචන මේ යටතේ විමසා බැලේ...

- චෝදනා හා විවේචන

ඉස්ලාම් දහමට එරෙහි චෝදනා හා විවේචන
21 වන සියවසයේ ලොව වැඩියෙන් අභීයෝගයට ලක් වන ආගම ලෙස ඉස්ලාම් දහම නම් කොට ඇත. මෙලෙස ඉස්ලාම් දහමට එරෙහිව ජාත්‍යන්තරය තුලත් ජාතිකතලය තුලත් නිරන්නරයෙන් මතු කරන චෝදනාවන් තරමක් ගැඹූරින් විශ්ලේෂණය කර බැලුවේ නම්, එය ඉතා සීමිත විෂයන් කිහිපයක් වටා පමණක් ගොඩනැඟුණු චෝදනා ලෙස පවතින බව පෙනී යයි. ඒ අනුව එවැනි විවේචනයන් හා චෝදනාවන් මොනවාද? යන්නත්, ඒ පිලිබදව ඉස්ලාම් දහමේ ස්ථාවරය කුමක්ද? යන්නත් මෙතැන් සිට විමසා බැලීමට අදහස් කරමි.
මාතෘකා පැතිකඩ

උණූසුම් සාකච්චා