ජාත්‍යන්තර විශේෂ දින ඉස්ලාමීය විමසුම
From Yahamaga
ජාත්‍යන්තර දින දර්ශනයට අනුව වර්ෂයේ විවිධ දින කිසියම් තේමාවක් මුල් කරගෙන සුවිශේෂි දිනයන් ලෙස නම් කොට තිබීම දක්නට ලැබේ. නිදසුනක් ලෙස “ලෝක ළමා දිනය“, “ලෝක කාන්තා දිනය“, “ජාත්‍යන්තර දුම්වැටි විරෝධි දිනය“... එවැනි දින කිහිපයකි. මෙවැනි සුවිශේෂි දින මූලික කරගෙන යහමග අඩවිය විසින් විවිධ අවස්ථාවල එම දිනයට අදාල වැදගත්කම ඉස්ලාමීය දෘෂ්ඨියෙන් විමසා බැලීම සිදු කොට ඇත. එලෙස ඉදිරිපත් කල යහමග ලිපි පාඨක ඔබේ කියවීමේ පහසුව පිණිස පහත ආකාරයට අනුපිලිවලට පෙලගසා ඉදිරිපත් කිරීම මෙම පිටුවෙහි අරමුණයි.
සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න
මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2024/04/20