මුහම්මද් (සල්) තුමාණන් සමඟ දිනක්: Difference between revisions

From Yahamaga
(Created page with "{{Menu01}} <br> 300px|right| අල්ලාහ් (දෙවි)ගේ දූතයාණන් වන මුහම්මද් (සල්) තුමාණන්ගේ දෛනික ජීවිතය කවර ආකාරයකට පැවතුනේද? එම චරිතය මිනිස් සමාජයට විශේෂයෙන් මුස්ලීම් සමාජයට කොතරම් ආදර්ශම...")
 
No edit summary
Line 18: Line 18:
  "ලෝකයේ වඩාත්ම බලගතු පුද්ගලයින්ගේ ලැයිස්තුවට නායකත්වය දීමට මා විසින් තෝරා ගන්නා ලද මුහම්මද් තුමා සමහර පාඨකයින් මවිතයට පත් කළ හැකි අතර අනෙක් අය විසින් ප්‍රශ්න කරනු ලැබිය හැකිය, නමුත් ආගමික සහ ලෞකික මට්ටම් දෙකෙහිම අතිශයින් සාර්ථක වූ ඉතිහාසයේ එකම මිනිසා ඔහුයි"

කෘතිය - 'The 100, A Ranking of the Most Influential Persons in History'.
කෘතිය - '[https://www.scribd.com/doc/61476973/The-100-Ranking-of-Most-Influential-People-in-History-Michael-Hart-Citadel-Press-1992 The 100, A Ranking of the Most Influential Persons in History'].

(වැඩිදුර දැනගැනීම පිණිස - කිතුණු භක්තිකයෙකු වන මොහු ‘THE 100’ නම් කෘතියක් සදහා ලෝක ප්‍රබලයන් සියක්දෙනෙකු පෙලගැස්සීම් සිදුකල අතර එහි පලමු ස්ථානය මුහම්මද් (සල්) තුමාණන්ට ලබාදුන් අතර එයට ඔහු ඉදිරිපත් කල හේතු අතර ඉහත කාරණය ද එකකි. )

Revision as of 03:11, 4 May 2023

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      

අල්ලාහ් (දෙවි)ගේ දූතයාණන් වන මුහම්මද් (සල්) තුමාණන්ගේ දෛනික ජීවිතය කවර ආකාරයකට පැවතුනේද? එම චරිතය මිනිස් සමාජයට විශේෂයෙන් මුස්ලීම් සමාජයට කොතරම් ආදර්ශමත් එකක් වූයේද? වැනි කරුණු 'එතුමාණන්ගේ සාමාන්‍ය දිනක්' මූලික කරගෙන පියවරින් පියවර මෙහි තරමක් ගැඹුරින් සාකච්චා කිරීමට අදහස් කරමි.

ඒ මේ ආකාරයටය...

පෙරවදන

ඉස්ලාම් දහම තුල පමණක් නොව ලෝක ඉතිහාසය තුලත් මුහම්මද් (සල්) තුමාණන් කොතරම් බලවත් චරිතයක්ද? යන්න ඉතිහාසඥයින්, ගවේෂකයින් සහ නොයෙක් ක්ෂේත්‍රවල විද්වතුන් ඕනෑවටත් වඩා වැඩියෙන් කථා කොට ඇත. එපමණක් නොවේ මෙම යහමග අඩවිය තුලම එම විෂය අවස්ථා ගණනාවකදී විවිධ මාතෘකා ඔස්සේ සාකච්චා කොට ඇත. එවැනි ලිපි කිහිපයක් ඔබේ බුද්ධිමත් අවදානයට ගෙන එන්නේ නම්,

මීට වසර 1400 කට පෙර අරාබි දේශයේ මක්කා නම් නගරයක එතුමාණන් ආරම්භ කල ආගමික වක්තෘ මෙහෙවර අද බිලියන ගණනක අනුගාමිකයන් පිරිසක් දිනාගැනීමට සමත් වී ඇත. එක් පසෙකින් ආගමික ශාස්තෘවරයෙකු ලෙස ඉස්ලාම් දහමට නායකත්වය දෙමින්ද තවත් පසෙක රාජ්‍ය නායකයෙකු ලෙස රටේ පරිපාලන කටයුතුවලට නායකත්වය දෙමින්ද එතුමාණන් කල මෙහෙවර අති විශිෂ්ඨය. එතුමාණන්ගේ ඒ විශිෂ්ඨ වූ මෙහෙවර අධ්‍යනය කල ඉතිහාසඥයකු මෙනේම ලේඛකයෙකු ද වන ‘මයිකල් එච් හාට්’ මහතා තම 'The 100, A Ranking of the Most Influential Persons in History' ගවේෂණ කෘති මුහම්මද් (සල්) තුමාණන් පිලිබදව තබන සටහනක් මෙහි ඔබේ බුද්ධිමත් විමසුමට ගෙන එන්නට කැමැත්තෙමි.

එය මෙසේය...

"ලෝකයේ වඩාත්ම බලගතු පුද්ගලයින්ගේ ලැයිස්තුවට නායකත්වය දීමට මා විසින් තෝරා ගන්නා ලද මුහම්මද් තුමා සමහර පාඨකයින් මවිතයට පත් කළ හැකි අතර අනෙක් අය විසින් ප්‍රශ්න කරනු ලැබිය හැකිය, නමුත් ආගමික සහ ලෞකික මට්ටම් දෙකෙහිම අතිශයින් සාර්ථක වූ ඉතිහාසයේ එකම මිනිසා ඔහුයි"

කෘතිය - 'The 100, A Ranking of the Most Influential Persons in History'.

(වැඩිදුර දැනගැනීම පිණිස - කිතුණු භක්තිකයෙකු වන මොහු ‘THE 100’ නම් කෘතියක් සදහා ලෝක ප්‍රබලයන් සියක්දෙනෙකු පෙලගැස්සීම් සිදුකල අතර එහි පලමු ස්ථානය මුහම්මද් (සල්) තුමාණන්ට ලබාදුන් අතර එයට ඔහු ඉදිරිපත් කල හේතු අතර ඉහත කාරණය ද එකකි. )

පෙරවදන අනුගමනයට සුදුසු චරිතය මුහම්මද් (සල්) තුමාව ම අනුගමනය කරන්නේ ඇයි? මුහම්මද් (සල්) තුමාණන්ගේ චරිතය පිලිබදව විද්වත් මත එතුමාණන්ගේ හොඳ කියන සමකාලීන හතුරන් වක්තෘ මෙහෙවර ආරම්භය හා සමාජ ප්‍රතිචාරය එදා පැවතී ජීවන රටා අදට ආදර්ශ වන්නේ කොහොමද? දින චර්‍යාව කියවීමට පෙර අවදාරනය කරමි. මුහම්මද් (සල්) තුමාණන්ගේ දෛනික දින චර්‍යාව ඉදිරියට...

ඉදිරියට...

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න

මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/05/4

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...

- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම