Welcome to Yahamaga: Difference between revisions
No edit summary |
No edit summary |

Line 1: | Line 1: | ||
{{Menu01}} | {{Menu01}} | ||

{{ | {{Welcome}} | ||

===යහමග පෙලගැස්ම=== | ===යහමග පෙලගැස්ම=== |
Revision as of 10:00, 11 February 2023
- යහමග
- බුද්ධියෙන් විමසුම පිණිසයි..!
- ශ්‍රී ලාංකීය සමාජයට ඉස්ලාම් දහම හා එහි ඉගෙන්විම් පිලිබදව අවබෝධයක් ලබාදීම මූලික අරමුණු කොට 2009 වර්ෂයේ මෙම අඩවිය ආරම්භ කරන ලද අතර මෙහි මෙහෙවර සමනළ ආචරණයක් (Butterfly Effect)ම වේවා! යන්න යහමග පැතුමයි. (...)
යහමග පෙලගැස්ම
- යහමග ලිපි පෙලගැස්ම
විවිධ මාතෘකා යටතේ යහමග අඩවිය තුල ලියවුණු 717 ක් වූ ලිපි මෙහි පහතින් පෙලගසා ඇත. මෙම ලිපි සංස්කරණය කල හැකි අයුරින් ඉදිරිපත් කොට ඇති අතර නව ලිපි ද පහසුවෙන්ක මෙහි එක් කිරීමට ඔබට පහසුකම් සපයා ඇත. මේ නිසා ඔබේ බුද්ධිමත් නිදහස් අදහස් ද යහමග අඩවිය තුල එක් කිරීමට ආරාධනා කරමි. එසේම මේ උතුම් මෙහෙවරට ඔබගේ සක්‍රිය දායකත්වය ද උනන්දුවෙන් අපේක්ෂා කරමි.
- යහමග දවසේ සටහන
මේ තුලින් යහමග අඩවිය තුල 'දවසේ සටහන' නම් පිටුවක් ඉදිරිපත් වන අතර අද දවසට අදාල විශේෂ කරුණු මෙහි පහත Click කොට සටහන් කල හැක. ඒ අනුව යහමග පාඨක දැනුමට එක් කලහැකි වටිනා සටහනක් මෙහි එක් කරන ලෙස ඉල්ලා සිටිමි.
- නවතම සංස්කරණ ලිපි පෙලගැස්ම
විවිධ මාතෘකා යටතේ යහමග අඩවිය තුල ලියවුණු 717 ක් වූ ලිපි තුල විවිධ අවස්ථාවන් හි සිදු කරන ලද සංස්කර්ණයන් පිලිබදව දැනුවත් වීම සදහා සංස්කරණය කල ලිපි විස්තර පෙලගැස්ම පිටුවට පිවිස කියවීමේ හැකියාව ඇත. අද දවස තුල යහමග අඩවිය තුල සිදු කරන ලද සංස්කරණයන් මෙහි පහත දැකගත හැක.
- N
- This edit created a new page (also see list of new pages)
- m
- This is a minor edit
- b
- This edit was performed by a bot
- (±123)
- The page size changed by this number of bytes
28 April 2024
- යහමග මණ්ඩප සාකච්චා (Forum) පෙලගැස්ම
කාලීන වශයෙන් උණූසුම් හා වැදගත් මාතෘකා යහමග මණ්ඩපය (Forum) තුල පෙලගැස්ම සිදුකරනු ලැබේ. මෙසේ සාකච්චාවට බඳුන් කරන මාතෘකා කිහිපයක් මෙහි පහතින් පෙලගසා ඇත. මෙම සාකච්චා මණ්ඩපයට ඔබගේ බුද්ධිමත් අදහස් ද එක් කොට මේ මෙහෙවරට සක්‍රියව දායක වන මෙන් මෙයින් ආරාධනා කොට සිටිමි.
- ඉස්ලාම් දහමට එරෙහි චෝදනා සහ විවේචන
- ශ්‍රී ලාංකීය සමස්ථ සමාජ පරිහානිය කියාපාන පැතිකඩ විමසුමක්,
- ඉස්ලාම් සහ විද්‍යාව
- ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන්ට එරෙහි ජාතිවාදී ප්‍රහාර විමසුමක්,
- මුස්ලීම් සමාජ අවදානය පිණිස
- යහමග මීඩියා ගැලරිය
යහමග පාඨක ඔබේ බුද්ධිමත් අවදානයට යොමු වියයුතු කාලීන වශයෙන් වැදගත් පිංතූර, වීඩියෝ සහ ඕඩියෝ යහමග මීඩියා පිටුව තුලින් ඉදිරිපත් කරන අතර යහමග පාඨක ඔබ සතුවත් වටිනා මීඩියා කිසිවක් ඇත්නම් යහමග පාඨක දැනගැනීම පිණිස මෙහි ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිමි. එසේම මෙම යහමග මෙහෙවරට ඔබගේ සක්‍රිය දායකත්වය ද උනන්දුවෙන් අපේක්ෂා කර සිටිමි.
යහමග ගැලරිය වෙත මෙතැනින් පිවිසෙන්න.