මුස්ලීම්වරුන් වර්ග හතරකි..! – මහනුවර තිලකරතන හිමි

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


මුස්ලීම් සමාජයට කාලීන වශයෙන් ඉතා වැදගත් දේශනයක් අද ‘යහමඟ’ අඩවිය තුලින් පාඨක ඔබේ අවදානයට ගෙන එන්නට අදහස් කරමි. ආගමික සහජීවනය, අන්තර් ආගමික අවබෝධය, ආගමික සංහිදියාව… පිලිබදව කථා කරන මේ වකවානුවේ පහත වීඩියො‍් කෙටි දේශනය ශ්‍රී ලාංකීය බුද්ධිමත් ප්‍රජාවගේ විශේෂ අවදානයට ගෙන එන්නට අදහස් කරමි.

මෙම වීඩියෝව ඔබේ අවදානයට ගෙන ඒමට පෙර ප්‍රාර්ථනාවක්ද මෙහි එක් කලයුතුව ඇත. එනම්, ‘ආගමික සහජීවනය (නොරූස්සන එය) ‘ඇලජික්’ වූ ඊනියා ජාතිමාමකයන්ගේ හෝ ආගම්මාමකයින්ගේ නෙතට මෙම වීඩියෝව නොගැටේවා !’ යන්නයි.

ඉහතින් ඉදිරිපත් කොට ඇත්තේ ‘මහනුවර තිලකරතන හිමි’ විසින් කිසියම් අවස්ථාවක කරන ලද දේශනයෙන් කොටසකි. මෙම වීඩියෝව එක්තරා සහෝදරයෙකු විසින් ‘යහමඟ’ අඩවියට ලබාදුන් අතර මෙහි සම්පූර්ණ විඩියෝව කිසිවකු සතුව ඇත්නම් ‘යහමග’ වෙත ලබාදෙන ලෙසද ඉල්ලා සිටිමි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/25

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම