මේ පස්චාත් මරණ පරීක්ෂණ ආණ්ඩුවක්ද ?

From Yahamaga
Revision as of 06:37, 7 April 2023 by Admin (talk | contribs)
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


මේ රටේ සිදුවෙමින් තිබෙන ජාතිවාදී රැල්ලේ පසුබිම හා මෙවැනි ව්‍යාපාර හමුවේ පවතින රජයන් නිහඩ ලිපිවෙතක් අනුගමනය කරන්නේ ඇයිද?. යන්නත්, මේ සිද්ධීන් අවසානයේ මාධ්‍ය ප්‍රකාශ හා පරීක්ෂණ කමිටු පත්කොට පස්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීමේ සම්ප්‍රදාය කුමකටද? යන්පිනත් පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මැතිතුමා 2018/03/06 දින පාර්ලිමේන්තුවේ කල කථාව සමස්ථ ශ්‍රී ලාංකීය ජාතියේ අවදානය යොමු වියයුතු කාලීන කථාවකි. මේ හේතුව නිසාම එම වීඩියෝව යහමග තුලින් ද සමස්ථ ජාතියේ අවදානයට මෙලෙස ඉදිරිපත් කරමි. (වීඩියෝව පහතින්)


සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/7

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම