අල් කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන් මිනිස් සමාජයට අනාවර්ණය කරන ප්‍රධාන මූලාශ්‍රය වන්නේ අල්කුර්ආනයයි. එය දිව්‍යමය අණාවර්නයක් යන්න මුස්ලීම්වරුන්ගේ විශ්වාසයයි. එම දිව්‍යමය පුස්ථකය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය පිලිබදව හා එය පහල වූ සමාජ පසුබිම පිලිබදව කරන විමසා බැලීමයි මෙම ලිපිය. මෙම අල්කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය හා එම සමාජ පසුබිම පිලිබදව මුස්ලීම් නොවන සමාජයට පමණක් නොව මුස්ලීම් සමාජයේ බහුතරයකට ඇත්තේ අවම වූ දැනුමකි. මේ හේතුව නිසා මුස්ලීම් නොවන සමාජය බොහෝ අවස්ථාවල අල්කුර්ආනය හා එහි ඉගෙන්වීමන් විවේචනය කරන්නේ එහි මුල, මැද, අග නොදැනය. එම විවේචනයන් හමුවේ මුස්ලීම් සමාජය ද බොහෝ විට මුනිවත රකින්නේ ඔවුනට ඒ පිලිබදව නිසි අවබෝධයක් නොමැති බැවිණි.

මෙම තත්වය වෙනස් කිරීමේ අරමුණින් එනම්, අනවබෝධයෙන් අල්කුර්ආනය විවේචනය කරන පිරිසට අල්කුර්ආනය යනු කුමක්ද? යන්න අවබෝධයක් ලබාදීම පිණිසත්, මුස්ලීම් සමාජයට මෙම අල්කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය නිවැරදිව දැනගැනීම පිණිසත් ‘යහමග‘ මෙම ලිපි පෙල විෂය පිලිබදව තරමක් ගැඹුරින් හා විස්තරාත්මක ලෙස කථා කිරීමට අදහස් කරමි. (මෙම ලිපිය මීට ඉහත කථා කල ශුද්ධ වූ ග්‍රන්තය හා එහි වලංගුභාවය යන ලිපියේම තවත් කොටසක් ලෙස ඉදිරිපත් කෙරේ.)

මෙම ලිපි පෙල ප්‍රධාන මාතෘකා කිහිපයක් ඔස්සේ මෙතැන් සිට කථා කිරීමට අදහස් කරමි. එනම්,

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/08/31

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම