Welcome to Yahamaga: Difference between revisions
No edit summary |
No edit summary |
||
Line 10: | Line 10: | ||
{{Footer}} | {{Footer}} | ||
__INDEX__ | __INDEX__ | ||
---------- | |||
අවසාන යාවත්කාලීනය - {{REVISIONYEAR}}/{{REVISIONMONTH}}/{{REVISIONDAY}} | |||
---------- | |||
[[Category:යහමග (Si) ලිපි පෙලගැස්ම]] | [[Category:යහමග (Si) ලිපි පෙලගැස්ම]] |
Revision as of 07:14, 19 July 2023
- යහමග
- බුද්ධියෙන් විමසුම පිණිසයි..!
- ශ්‍රී ලාංකීය සමාජයට ඉස්ලාම් දහම හා එහි ඉගෙන්විම් පිලිබදව අවබෝධයක් ලබාදීම මූලික අරමුණු කොට 2009 වර්ෂයේ මෙම අඩවිය ආරම්භ කරන ලද අතර මෙහි මෙහෙවර සමනළ ආචරණයක් (Butterfly Effect)ම වේවා! යන්න යහමග පැතුමයි. (...)
- නව ලිපි හා යාවත්යකාලීන පෙලගැස්හම
- නව ලිපි
- N
- This edit created a new page (also see list of new pages)
- m
- This is a minor edit
- b
- This edit was performed by a bot
- (±123)
- The page size changed by this number of bytes
28 April 2024
|
05:22 | යහමග ලිපි ගොනු පෙලගැස්ම 2 changes history −175 [Admin (2×)] | |||
|
05:22 (cur | prev) −14 Admin talk contribs (→25px|link= පාඨක විමසුම) | ||||
|
05:18 (cur | prev) −35 Admin talk contribs (→30px|link= ඉස්ලාමීය විමසුම) |
පලස්තීන භූමිය තුල සිදු වූයේ, සිදු වන්නේ සහ සිදු වන්නට යන්නේ කුමක්ද?
ත්‍රස්ථ රාජ්‍යක් වූ ඊශ්‍රායලය විසින් පලස්තීනය තුල සිදු කරනු ලබන ජන සංහාරය සහ එම පලස්තීන භූමිය ආක්‍රමණය ශතකයකටත් ආසන්න ඈත අතීතයකට දිවයන්නකි. කුමණ්ත්‍රනකාරීව සහ උපක්‍රමිකව පියවරින් පියවර පලස්තීනුවන් සමූල ඝාතනය කරමින් විශේෂයෙන් කුඩා දරුවන් සහ කාන්තාවන් දහස් ගණනින් ඝාතනය කරමින් අද ඔවුන් එම භූමීය ආක්‍රමණය කරමින් සිටී. ජාත්‍යන්තර යුධ නීති-රීති අමු අමුවේ උල්ලංඝනය කරමින්, මානව හිමිකම් සංවිධාන සහ මානව අයිතීන් සුරකින සංවිධානවල හඬ සහ නියෝග සියල්ල නොසලකා කරමින් එම ඊශ්‍රායලය නම් ත්‍රස්ථ රාජ්‍ය සිදු කරනු ලබන මෙම ආක්‍රමණයේ සැබෑ අතීතය, වර්ථමානය සහ එම භූමියෙහි අනාගතය පිලිබදව කරනු විමසා බැලීම මෙම ලිපියෙහි අරමුණයි.
කාලීන මාතෘකා පෙලගැස්ම | |
---|---|
|
- යහමග පෙලගැස්ම
- යහමග ලිපිගොනු පෙලගැස්ම
- යහමග සංවාද පෙලගැස්ම
- අභියෝග
- අල්කුර්ආනය
- අල්හදීස්
- අවවාද
- ආගමික අනාචාර
- ආගමික නීති
- ආදර්ශමත් කාන්තාවෝ
- ඉතිහාසය
- ඉස්ලාමයට අභියෝග
- ඉස්ලාම් දහම
- ඉස්ලාම් දහමේ මූලාශ්‍ර
- ඉස්ලාමීය විමසුම
- ඉස්ලාමීය ළමා කතන්දර
- උපවාසය රැකීම
- උපුටා ගැනීම්
- කලිමාව පිලිගැනීම
- කාන්තා
- ගැලරිය
- චෝදනා හා විවේචන
- ජාතිවාදය
- ත්‍රස්ථවාදය හා ජිහාද්
- තුට්ටු දෙකේ කථා
- දහමේ බෙදීම්
- දේව විශ්වාසය
- දේවපුස්තක විශ්වාස කිරීම
- දේශපාලනය
- ධනාත්මක සිතුවිලි
- නබි හෙවත් වක්තෘවරුන්
- නව ලිපි
- නුඹයි මුස්ලීම්
- පරිසරය
- පලස්තීන අර්බුදය
- ප්‍රාර්ථනා
- පාඨක ලිපි
- පුවත් විමසුම
- පෙරනියම (කද්ර්) විශ්වාස කිරීම
- පොදු
- බුද්ධියෙන් විමසුමට
- මලාඉකාවරුන් විශ්වාස කිරීම
- මාංශ අනුභවය
- මාධ්‍ය අවභාවිතය
- මිත්‍යා විශ්වාස
- මුස්ලීම් සමාජ විමසුමට
- මුහම්මද් (සල්) තුමා
- මූලික ප්‍රතිපත්ති
- මූලික වගකීම්
- යහපත් පවුල් දිවිය
- යහමග (Si) ලිපි පෙලගැස්ම
- යහමග පුවත්
- යාවත්කාලීන ලිපි
- ලිපි සංරක්ෂණය
- වක්තෘවරුන් විශ්වාස කිරීම
- විද්‍යාත්මක විමසුමක්
- විනිශ්චය දිනය විශ්වාස කිරීම
- විශේෂ දින
- වෙනත් ආගම් හා විශ්වාස
- වෙළදාම
- ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන්
- සzකාත් නම් බද්ධ
- සමයාන්තර අධ්‍යන
- සමාජ පරිහානිය
- සමාජීය විමසුම
- සලාත් නම් නැමදුම
- සාරධර්ම
- හජ් වන්දනය
- හලාල් සහතික
- ළමා
ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ සිදු කරන ජන සංහාරය - නව තොරතුරු යාවත්යකාලීනය
2023/10/07 දිනෙන් ආරම්භ වූ පලස්තීනුවන් සංහාරය අඛණ්ඩව ක්‍රියාත්මක වේ. ලෝක බලවතුන්ගේ නිහඬ ආශිර්වවාදය මධ්‍යයේ සිදු වෙමින් තිබෙන මෙම ජන සංහාරය මානව දයාවේ නාමයෙන් හෙළා දකින අතර මෙම ජන සංහාරයේ නව යාවත්කාලීනයන් ඔබගේ බුද්ධිමත් අවදානය පිණිස මෙහි පහතින් ගෙන එමි. ( මේ පිලිබදව වැඩිදුර කියවන්න )
- දැනට ඝාතනය වී ඇති පලස්තීනුවන් ගණන - 33175 ඉක්මවා ඇත,
- අතුරුදහන් වී ඇති පලස්තීනුවන් ගණන 7780 ඉක්මවා ඇත,
- 2024/01/08 දිනට එහි ඝාතනය වී ඇති දරුවන් ගණන - 9600 ඉක්මවා ඇත,
|
පලස්තීන වැසියන්ට එරෙහි ඊශ්‍රායල් ප්‍රහාර සම්බන්ධ වීඩියෝ දර්ශනය | |
---|---|
|
පලස්තීන අර්බුදය සම්බන්ධයෙන් සාකච්චා වූ යහමග ලිපි මෙතැනින් කියවන්න | |
---|---|
|
ඉස්ලාම් හැදින්වීම ඉස්ලාම් දහම හා එහි මූලික වගකීම් හා ප්‍රතිපත්ති පිලිබදව මේ යටතේ සාකච්චා කෙරේ...
- ඉස්ලාම් හැදින්වීම
- ඉස්ලාම් යනු කුමක්ද?
- ඉස්ලාම් යනු ඒකදේව සංකල්පය මත පදනම්ව මූලික ප්‍රතිපත්ති 06 ක් සහ මූලික වගකීම් 05 ක් මත ගොඩනැගුණු දහමකි. ඉස්ලාම් දහමේ ඉගැන්වීමන් දිව්‍යමය මඟපෙන්වීම් වන අතර එම දිව්‍යමය වදන් අන්තර්ගත පුස්තකයන් වන්නේ අල්කුර්ආනය සහ අල්හදීස් යන්නයි...
මාතෘකා පැතිකඩ
- - අල්කුර්ආනය
- - අල්හදීස්
උණූසුම් සාකච්චා
මුස්ලීම් සමාජ අවදානයට මුස්ලීම් සමාජයේ දැඩි අවදානයට යොමු වියයුතු මාතෘකා මේ යටතේ සාකච්චා කෙරේ...
- මුස්ලීම් සමාජ අවදානයට
- ඔබ යහපත් මුස්ලීම්වරයෙකුද?
- ඉස්ලාම් දහමේ මූලික ප්‍රතිපත්ති 06 නිසි ලෙස පිලිගෙන මූලික වගකීම්ර 05ත් අනුගමනය කරමින් අල්ලාහ් (දෙවි) වෙත ජනයාව කැඳවා, තමන් ද සත්ක්‍රියාවේ නිරතව, ‘නියත වශයෙන්ම මා මුස්ලීම්වරයෙකු වෙමි’ යයි කවුරුන් පවසන්නේ ද ඔවුනට වඩා අලංකාර වදන් පවසන්නේ කවුරුන්ද?.
මාතෘකා පැතිකඩ
- - සමාජීය විමසුම
- - සාරධර්ම
උණූසුම් සාකච්චා
චෝදනා හා විවේචන ඉස්ලාම් දහමට එරෙහිව එල්ල කරන චෝදනා සහ විවේචන මේ යටතේ විමසා බැලේ...
- චෝදනා හා විවේචන
- ඉස්ලාම් දහමට එරෙහි චෝදනා හා විවේචන
- 21 වන සියවසයේ ලොව වැඩියෙන් අභීයෝගයට ලක් වන ආගම ලෙස ඉස්ලාම් දහම නම් කොට ඇත. මෙලෙස ඉස්ලාම් දහමට එරෙහිව ජාත්‍යන්තරය තුලත් ජාතිකතලය තුලත් නිරන්නරයෙන් මතු කරන චෝදනාවන් තරමක් ගැඹූරින් විශ්ලේෂණය කර බැලුවේ නම්, එය ඉතා සීමිත විෂයන් කිහිපයක් වටා පමණක් ගොඩනැඟුණු චෝදනා ලෙස පවතින බව පෙනී යයි. ඒ අනුව එවැනි විවේචනයන් හා චෝදනාවන් මොනවාද? යන්නත්, ඒ පිලිබදව ඉස්ලාම් දහමේ ස්ථාවරය කුමක්ද? යන්නත් මෙතැන් සිට විමසා බැලීමට අදහස් කරමි.
මාතෘකා පැතිකඩ
- - පුවත් විමසුම
- - අභියෝග
උණූසුම් සාකච්චා
- යහමග Search Engine වෙත පිවිසෙන්න
- අන්තර්ජාලය තුල ඉස්ලාම් දහමට අදාල කරුණු සෙවීම පහසු කිරීම පිණිස යහමග අඩවිය විසින් මෙම සෙවුම් යන්ත්‍රය ඉදිරිපත් කරන අතර මෙහි පහත සබැඳුම Click කොට එම සෙවුම් පිටුවට පිවිසෙන්න.[>>>]
අවසාන යාවත්කාලීනය - 2023/07/19