Welcome to Yahamaga: Difference between revisions

From Yahamaga
No edit summary
No edit summary

(498 intermediate revisions by the same user not shown)
Line 1: Line 1:
{{#seo:|description=යහමග ඇදහීමට හෝ පිලිගැනීමට නොව බුද්ධිමත් විමසුම පිණිසයි...}}
{{#seo:|citation_keywords=යහමග; දහම; යහමග; අල්ලාහ්; yahamaga; ඉස්ලාම්; මුස්ලීම්; අල්කුර්ආනය; ආගම්;}}
{{Menu01}}

{{Welcome}}

{{Hometab3}}
{{Kaleena}}

{{Footer2}}
__INDEX__

[[File:Logo2020.png|50px|right|frame|

'''Site Name      -''' Yahamaga
[[Category:යහමග (Si) ලිපි පෙලගැස්ම]]

'''Start of Site -''' 2009/12/07

'''Author        -''' Abu Arshed

'''Parallel Site  -''' [https://yahamaga.lk Yahamaga]

'''Thanks        -''' 2009 වර්ෂයේ දී 'ඇදහීමට හෝ පිලිගැනීමට නොව බුද්ධිමත් විමසුම පිණිසයි' යන තේමාව පෙරදැරිව ඉස්ලාම් දහම හෙළ බසින් කථා කිරීම අරමුණු කොට ආරම්භ කල යහමග [https://yahamaga.lk/ Yahamaga.LK] අඩවිය තම මෙහෙවර දිනෙන් දින පුළුල් කරමින් සාර්ථකව දිරියට ගමන් කරමින් ඇත. මෙහි සාර්ථකත්වයට පලමුවෙන් අල්ලාහ් (දෙවි) ස්තූතිවන්ත වන අතර දෙවනුව මෙහි සාර්ථකත්වයට උරදෙන ඔබ සියළුදෙනාට මාගේ ස්තූතිය පුද කරමි,

'''        ''' [[File:Abuarshed123.png|right|65px|link=Abu Arshed]]

'ඉස්ලාම්' යනු අරාබි පදයට අර්ථ දෙකක් ඇත. ඒවා නම්, 'අවනත වීම' සහ 'සාමය' යන්නයි. [[සර්ව බලධාරී]] ඒකක දෙවියන් වහන්සේට පිවිතුරු හදවතින් හා මුළු සිතින්ම අවනත වීම ඉස්ලාම් වේ. මෙසේ අවනත වීම නිසා සාමය නැමැති භාග්‍ය හිමි වේ. මේ ආකාරයට සර්වබලධාරී ඒකක දෙවියන් වහන්සේට අවනත වී සාමයෙන් ජීවත් වීම ලොව ඇති එකම යහමගයි. මෙම [[ඉස්ලාම්]] නැමැති යහමග සර්වබලධාරී දෙවියන් වහන්සේ තම බලපරාක‍්‍රමයෙන් විශ්වයේ ඇති ජීවී හා අජීවී සියළු වස්තුන් කෙරෙහි යොදවා ඇති ස්වභාවධර්මය නම් න්‍යාය ධර්මයයි. මෙම ඉස්ලාම් නැමැති න්‍යාය ධර්මය අභිබවා  කිසිවෙකුට හෝ කිසිවකට ගමන් කළ නොහැකිය.

{| class="wikitable"
|- style="vertical-align:top;"
|  '''[[File:OOjs_UI_icon_edit-ltr.svg.png |18px|middle|link=]]- YahamagaWiki Latest Updates '''
|- style="vertical-align:middle;"
| {{Special:RecentChanges/days=4,limit=40,hidebots,hideminor}}
|- style="vertical-align:bottom;"

{| class="wikitable"
|- style="vertical-align:top;"
|  '''[[File:OOjs_UI_icon_edit-ltr.svg.png |18px|middle|link=]]-Yahamaga Forum '''
|- style="vertical-align:middle;"
| [[File:Abuarshed123.png|right|65px|link=Abu Arshed]] කාලීන වශයෙන් වැදගත් මාතෘකා මෙම යහමග සාකච්චා මණ්ඩපය (Forum) තුල සාකච්චා කරන අතර එම සාකච්චා මණ්ඩපය වෙත මෙතැනින් පිවිසිය හැක. [[Special:WikiForum/]]
|- style="vertical-align:bottom;"

==ඉස්ලාම්==
ඉස්ලාම් දහම පිලිබදව මෙන්ම එහි මූලික විශ්වාසයන් හා ප්‍රතිපත්ති පිලිබදව මේ යටතේ කරුණු පෙලගැසේ…

===[[ඉස්ලාම් හි මූලික විශ්වාසයන්|මූලික විශ්වාස]]===
මුස්ලීම්වරයෙකු අනිවාර්යයෙන් විශ්වාස කලයුතු මූලික කරුණූ 06 මේ යටතේ සාකච්චා කෙරේ

====[[අල්ලාහ් (දෙවි) විශ්වාස කිරීම|දෙවියන්]]====
මුස්ලීම්වරයෙකු අනිවාර්යයෙන් විශ්වාස කලයුතු කාරණා 07 පිලිබදව ඉස්ලාම් පවසයි. ඒ අතුරින් දෙවියන් පිලිබදව වූ විශ්වාසය ප්රදාන වේ. මේ යටතේ ඒ පිලිබදව සාකච්චා කෙරේ

=====[[ඉස්ලාම් පවසන දේව වාදය|දේව වාදය]]=====
ඉස්ලාම් පවසන දේව වාදය පිලිබදව මේ යටතේ සාකච්චා කෙරේ

====[[දේව පුස්තකය විශ්වාස කිරීම|දේව පූස්තකයන්]]====
මුස්ලීම්වරයෙකු අනිවාර්යයෙන් විශ්වාස කලයුතු කාරණා 07 පිලිබදව ඉස්ලාම් පවසයි. ඒ අතුරින් පහල වූ දේව පුස්තකය පිලිබදව වූ විශ්වාසය ප්‍රධාන වේ. මේ යටතේ ඒ පිලිබදව කරුණු සාකච්චා කෙරේ

====[[දේවදූතයන් නොහොත් මලාඉකාවරුන් විශ්වාස කිරීම|දේවදුතයන්]]====
මුස්ලීම්වරයෙකු අනිවාර්යයෙන් විශ්වාස කලයුතු කාරණා 07 පිලිබදව ඉස්ලාම් පවසයි. ඒ අතුරින් දේව දූතයන්ප පිලිබදව වූ විශ්වාසය ප්රදාන වේ. මේ යටතේ ඒ පිලිබදව කරුණු සාකච්චා කෙරේ

====[[කර්ම නොහොත් 'කද්ර්' විශ්වාස කිරීම|පෙර නියමයන්]]====
මුස්ලීම්වරයෙකු අනිවාර්යයෙන් විශ්වාස කලයුතු කාරණා 07 පිලිබදව ඉස්ලාම් පවසයි. ඒ අතුරින් කර්මය නොහොත් පෙර නියමයන් පිලිබදව වූ විශ්වාසය ප්රදාන වේ. මේ යටතේ ඒ පිලිබදව කරුණු සාකච්චා කෙරේ

====[[වක්තෘවරුන් විශ්වාස කිරීම|වක්තෘවරුන්]]====
මුස්ලීම්වරයෙකු අනිවාර්යයෙන් විශ්වාස කලයුතු කාරණා 07 පිලිබදව ඉස්ලාම් පවසයි. ඒ අතුරින් දෙවියන්ක විසින් එවන ලද වක්තෘවරුන්නො පිලිබදව වූ විශ්වාසය ප්‍රධාන වේ. මේ යටතේ ඒ පිලිබදව කරුණු සාකච්චා කෙරේ

=====වක්තෘ හෙවත් නබිවරු=====
මේ යටතේ ඉස්ලාම් පවසන වක්තෘ හෙවත් නබිවරුවරුන් පිලිබදව සාකච්චා කෙරේ

=====මුහම්මද් නබි තුමා=====
මේ අවසාන වක්තෘවරයාණන් වන මුහම්මද් (සල්) තුමාණන් පිලිබදව කරුණු සාකච්චා කෙරේ

====[[අවසාන දිනය විශ්වාස කිරීම|විනිශ්චය දිනය]]====
මුස්ලීම්වරයෙකු අනිවාර්යයෙන් විශ්වාස කලයුතු කාරණා 07 පිලිබදව ඉස්ලාම් පවසයි. ඒ අතුරින් විනිශ්චය දිනය පිලිබදව වූ විශ්වාසය ප්‍රධාන වේ. මේ යටතේ ඒ පිලිබදව කරුණු සාකච්චා කෙරේ

====ලෝක අවසානය====
මුස්ලීම්වරයෙකු අනිවාර්යයෙන් විශ්වාස කලයුතු කාරණා 07 පිලිබදව ඉස්ලාම් පවසයි. ඒ අතුරින් ලෝක අවසාන දිනය පිලිබදව වූ විශ්වාසය ප්‍රධාන වේ. මේ යටතේ ඒ පිලිබදව කරුණු සාකච්චා කෙරේ

===[[කලිමාව|මූලික වගකීම්]]===
මුස්ලීම්වරයෙකු අනිවාර්ය පිලිපැදිය යුතු මූලික වගකීම් 05ක් පිලිබදව ඉස්ලාම් පවසයි. එම මුලික වගකීම් පිලිබදව මේ යටතේ සාකච්චා කෙරේ

====[[ඉස්ලාම් හි අත්තිවාරම – කලිමාව|කලිමාව]]====
මුස්ලීම්වරයෙකු පිලිපැදිය යුතු වගකීම් පහක් ඉස්ලාම් පවසයි ඒ අතුරින් එකක් වන්නේ ‘කලිමාව’ එම විෂය සම්බන්ධ ලිපි මේ යටතේ ගොනු කෙරේ

====[[සලාතය]]====
මුස්ලීම්වරයෙකු පිලිපැදිය යුතු වගකීම් පහක් ඉස්ලාම් පවසයි ඒ අතුරින් එකක් වන්නේ ‘සලාතය’ එම විෂය සම්බන්ධ ලිපි මේ යටතේ ගොනු කෙරේ

====උපවාසය====
මුස්ලීම්වරයෙකු පිලිපැදිය යුතු වගකීම් පහක් ඉස්ලාම් පවසයි ඒ අතුරින් එකක් වන්නේ ‘උපවාසයයි’ එම විෂය සම්බන්ධ ලිපි මේ යටතේ
ගොනු කෙරේ

====සකාතය====
මුස්ලීම්වරයෙකු පිලිපැදිය යුතු වගකීම් පහක් ඉස්ලාම් පවසයි ඒ අතුරින් එකක් වන්නේ ‘සකාතය’ එම විෂය සම්බන්ධ ලිපි මේ යටතේ ගොනු කෙරේ

====හජ්====
මුස්ලීම්වරයෙකු පිලිපැදිය යුතු වගකීම් පහක් ඉස්ලාම් පවසයි ඒ අතුරින් එකක් වන්නේ ‘හජ්’ එම විෂය සම්බන්ධ ලිපි මේ යටතේ ගොනු කෙරේ

===ආගමික නීති===
ඉස්ලාම් ආගමික නීති-රීති පිලිබදව ඉගෙන්වීම් මේ යටතේ සාකච්චා කෙරේ

===ඉස්ලාමීය මූලාශ්‍ර===
ඉස්ලාම් දහමේ මූලාශ්‍රයන් පිලිබදව මේ යටතේ සාකච්චා කෙරේ

====අල් කුර්ආන්====
ඉස්ලාම් දහමේ ප්‍රධාන මුලාශ්‍රය වන දිව්යමය පුස්තකය වු අල්කුර්ආනය සම්බන්ධ ලිපි මේ යටතේ ගොනු කෙරේ

====අල්හදීස්====
ඉස්ලාමීය මුලාශ්‍රයන් දෙකක් වන අතර එහි පලමු තැන හිමි වන්නේ අල්කුර්ආනයටයි. එහි දෙවන තැන හිමි වන්නේ හදීසයටයි. මේ යටතේ එම විෂය පිලිබදව කථා කෙරේ

====හදීස් කලාව====
මේ යටතේ හදීස් ඒකරාශි වූ ආකාරය සහ එය ආරක්ෂා වූ ඉතිහාසය පිලිබදව සාකච්චා කෙරේ

==ඉස්ලාමීය විමසුම්==
කාලීන මාතෘකාවන් ඉස්ලාමීය දෘෂ්ඨිකෝණයෙන් විමසා බැලීම මේ යටතේ සිදු කෙරේ

===දහම තුල බෙදීම්===
ආගම නාමයෙන් බෙදීයන මුස්ලීම් සමාජය පිලිබදව හා එම බෙදීම පිලිබදව ඉස්ලාමයේ ස්ථාවරය කුමක්ද? යන්න මේ යටතේ සාකච්චා කෙරේ

===නුඹයි මුස්ලීම්===
ඉස්ලාම් දහමේ මුලාශ්‍රයන් හි සදහන් ‘මුස්ලීම් යනු කවුරුන්ද?’ යන කරුණු මේ ගොනුව යටතේ පෙලගැසේ

===ප්‍රර්ථනා===
මේ යටතේ ඉස්ලාම් පවසන දෛනික ප්‍රාර්ථනා නොහොත් ‘දූවා’ පිලිබදව කරුණු ඉදිරිපත් කරනු ලැබේ.

===මිනිසුන් වර්ග===
මිනිසුන් දරණ විශ්වාස, ප්‍රතිපත්ති සහ ඔවුන්ගේ ක්‍රියාකලාපය අනුව වර්ග ගණනාවකට ඉස්ලාම් ඔවුන්ව ගොනු කරයි. එම විෂය පිලිබදව කරුණු සාකච්ඔචා කිරීම මේ යටතේ සිදු කෙරේ

===මුස්ලීම් අවදානයට===
මුස්ලීම් සමාජයේ දැඩි අවධානයට ලක්විය යුතු විෂයන් මෙහි ඉදිරිපත් කෙරේ

==කාලීන සංවාද==
විවිධ කාලවල සංවාදයට ගැනෙන මාතෘකාවන් මේ යටතේ ඉදිරිපත් කෙරේ

===කාලීන===
කාලීන වශයෙන් වැදගත් වූ මාතෘකාවන් මේ යටතේ සාකච්චා කෙරේ

==ගවේෂණ==
විවිධ විෂයන් සම්බන්ධයෙන් කරන ගවේෂණාත්මක ලිපි මේ යටතේ ඉදිරිපත් කෙරේ

===ඉතිහාසය===
ඉස්ලාමීය වශයෙන් හෝ මුස්ලීම් සමාජයට ඉතිහාසමය වටිනාකමක් ඇති මාතෘකා මේ යටතේ සාකච්චා කෙරේ

===ශ්‍රී ලාංකීය මුස්ලීම්===
මේ යටතේ ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන්ගේ ඉතිහාසය පිලිබදව විමසා බැලේ

===පරිණාම වාදය===
පරිණාම වාදය පිලිබදව ඉස්ලාම් දහමේ ස්ථාවරය මේ යටතේ සාකච්චා කෙරේ

===වෙළද ව්‍යාපාර ===
වෙළදාම පිලිබදව ඉස්ලාම් දහමේ ඉගෙන්වීම මේ යටතේ සාකච්චා කෙරේ

===දේශපාලන===
මේ යටතේ ‘දේශපාලන’ යන විෂය පිලිබදව ඉස්ලාම් දහමේ ඉගෙන්වීම සාකච්චා කෙරේ

==බුද්ධිමත් විමසුමට==
මේ යටතේ කාලීන වශයෙන් වැදගත් මාතෘකා ඔබේ බුද්ධියෙන් විමසුමට ගෙන එනු ලැබේ

==ජාතිවාදීය==
ඉස්ලාමයට එරෙහිව අප රට තුල දියත් කරන ජාතිවාදී ව්‍යාපාර  හා මිත්‍යා මතවාදී ප්‍රහාර මේ යටතේ ඔබේ අවධානයට ඉදිරිපත් කරමි

==පාඨක අවදානයට==
යහමග අඩවිය පාඨකයින් වෙත ලබාදෙන විශේෂ පණිවුඩ මේ යටතේ ඉදිරිපත් කෙරේ

==පාඨක ලිපි==
යහමග පාඨකයින් විසින් යහමග වෙත යොමු කරන ලිපි මෙම ගොනුව තුල ඉදිරිපත් කෙරේ

==පුවත්/බ්ලොග් විමසුම==
මේ යටතේ පුවත්පත් හා බ්ලොග් අඩවීන් හි පලවන විශේෂ කරුණු සාකච්චා කෙරේ

==මත්ද්‍රව්‍ය==
වර්ථමාන ලෝකයේ උණූසුම් මාතෘකාවක් මෙන්ම සමාජයට උවදුරක් වී තිබෙන මත්පැන්/මත්ද්‍රව්‍ය භාවිතය පිලිබදව ඉස්ලාමීය ඉගෙන්වීම මූලික කරගෙන විමසා බැලේ

==මාධ්‍ය==
යහමග පාඨක ඔබට වැදගත් යැයි හැඟෙන Audio / Video මේ යටතේ ඉදිරිපත් කෙරේ

==යාවත්කාලීන ලිපි==
යහමග අඩවිය තුල අඛණ්ඩව යාවත්කාලීන කරන ලිපි මේ යටතේ ඔබේ අවදානයට ගෙන එනු ලැබේ

==සමයාන්තර==
ඉස්ලාම් නොවන අනිකුත් ආගමික කරුණු මේ යටතේ සාකච්චා කෙරේ

===කිතුණු දහම===
යහමග පාඨක ඔබේ අවදානය යොමුවිය යුතු  කිතුණු දහමට අදාල කරුණු මේ යටතේ සාකච්චා කෙරේ

===බුදු දහම===
යහමග පාඨක ඔබේ අවදානය යොමුවිය යුතු  බුදු දහමට අදාල කරුණු මේ යටතේ සාකච්චා කෙරේ

===වෙනත් විශ්වාස===
මේ යටතේ ශ්‍රී ලාංකීය ප්‍රධාන ආගම් වන බුදුදහම. කිතුණූ දහම හා ඉස්ලාම් දහම නොවන අනිකුත් ආගම් හා ඇදහිලි පිලිබදව සාකච්චා කෙරේ

==සහජීවනය==
බහුජාතීන් වෙසෙන ශ්‍රී ලාංකීය සමාජය තුල සියළු ජාතීන් සහජීවනයෙන් වෙසෙන්න ඉස්ලාම් පෙන්වාදෙන ආදර්ශ මේ යටතේ සාකච්චා කෙරේ

== සාරධර්ම==
ඉස්ලාම් පවසන  සාරධර්ම පිලිබදව මේ යටතේ සාකච්චා කෙරේ

==ධනාත්මක සිතුවිලි==
ඉස්ලාම් පවසන  ධනාත්මක සිතුවිලි විෂය පිලිබදව මේ යටතේ සාකච්චා කෙරේ

==යහගුණ==
මේ යටතේ ඉස්ලාම් පවසන ‘යහගුණ’ යන විෂය පිලිබදව කථා කෙරේ

==සුවිශේෂී දින==
කාලීන වශයෙන් වැදගත් ජාතික හා ජාත්‍යන්තර සුවිශේෂී දින පිලිබදව ඉස්ලාමීය දෘෂ්ඨියෙන් සාකච්චා කෙරේ

==විද්‍යාව==
නූතන විද්‍යාත්මක අනාවර්ණයන් හා ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන් සංසන්ධනාත්මකව මෙහි කථා කෙරේ

==විමසුමට==
ශ්‍රී ලංකීය සමාජයේ දැඩි අවදානයට යොමු වියයුතු විවිධ කාලවල සමාජය තුල සංවාදයට ගැනෙන මාතෘකාවන් මේ යටතේ ඉදිරිපත් කෙරේ

==විවේචන==
ඉස්ලාම් දහමට එරෙහිව එල්ල කරන ජනප්‍රිය විවේචන හා එහි පදනම කොතරම් සාධාර්ණද? යන්න මෙහි සාකච්චා කෙරේ

==කාන්තා==
කාන්තාව සම්බන්ධයෙන් ඉස්ලාම් දහම තුල සාකච්චා කෙරෙන කරුණූ මේ යටතේ ඉදිරිපත් කෙරේ

==ළමා==
ඉස්ලාම් දහම තුල ළමා විෂය සම්බන්ධ කථා කරන කරුණු මේ යටතේ ඉදිරිපත් කෙරේ

==වර්ගීකර්ණය නොකල==
වර්ගීකරණය නොකල ලිපි මේ යටතේ ඉදිරිපත් කෙරේ

== [[යහමග අඩවිය|යහමග ගමන් මඟ]] ==
මීට වසර කිහිපයකට ඉහත සීමිත අරමුණූ කිහිපයක් පෙරදැරිව ‘ඇදහීමට හෝ පිලිගැනීමට නොව බුද්ධිමත් විමසුම පිණිසයි' යන තේමාව පෙරටු කරගෙන  ආරම්භ කල  මෙම  ‘යහමඟ’ වෙබ් අඩවිය ‘අල්හම්දුලිල්ලාහ්’ අද වනවිට ශ්‍රී ලාංකීය සමාජය තුල සැලකිය යුතු මෙහෙවරක් ඉටු කරමින් සිටී. දෙවන දශකයට පා තබා ඇති මෙම අඩවිය පසුකර ආ දුෂ්කර ගමන් මඟ පිලිබදව තබන සටහනයි.

== [[ඉස්ලාම් දහමේ මූලික විශ්වාස හා ප්‍රතිපත්ති]] ==
මීට වසර කිහිපයකට ඉහත සීමිත අරමුණූ කිහිපයක් පෙරදැරිව ‘ඇදහීමට හෝ පිලිගැනීමට නොව බුද්ධිමත් විමසුම පිණිසයි' යන තේමාව පෙරටු කරගෙන  ආරම්භ කල  මෙම  ‘යහමඟ’ වෙබ් අඩවිය ‘අල්හම්දුලිල්ලාහ්’ අද වනවිට ශ්‍රී ලාංකීය සමාජය තුල සැලකිය යුතු මෙහෙවරක් ඉටු කරමින් සිටී. දෙවන දශකයට පා තබා ඇති මෙම අඩවිය පසුකර ආ දුෂ්කර ගමන් මඟ පිලිබදව තබන සටහනයි.

{| class="wikitable" cellpadding="10"

|style="width: 34%;" |
[[File:OOjs_UI_icon_edit-ltr.svg.png|18px|link=]]-ඉස්ලාම් යනු කුමක්ද?

|style="width: 35%;" |
[[File:OOjs_UI_icon_edit-ltr.svg.png|18px|middle|link=]]-ඉස්ලාම් හි මූලික විශ්වාසයන්

|style="width: 35%;" |
[[File:OOjs_UI_icon_edit-ltr.svg.png|18px|middle|link=]]-ඉස්ලාම් හි මූලික ප්‍රතිපත්ති

{{Special:RecentChanges/days=4,limit=40,hidebots,hideminor}}
* Start each line
* with an [[Wikipedia:asterisk|asterisk]] (*).

*[[අල්ලාහ් (දෙවි) විශ්වාස කිරීම|අල්ලාහ් (දෙවි) විශ්වාස කිරීම]]
*[[දේවදූතයන් නොහොත් මලාඉකාවරුන් විශ්වාස කිරීම|මලාඉකාවරුන් විශ්වාස කිරීම]]
*[[දේව පුස්තකය විශ්වාස කිරීම|දේව පුස්තකය විශ්වාස කිරීම]]
*[[වක්තෘවරුන් විශ්වාස කිරීම|වක්තෘවරුන් විශ්වාස කිරීම]]
*[[අවසාන දිනය විශ්වාස කිරීම|අවසාන දිනය විශ්වාස කිරීම]]
*[[කර්ම නොහොත් 'කද්ර්' විශ්වාස කිරීම|කරුමය විශ්වාස කිරීම]]

*[[කලිමාව|කලිමාව]]
*[[සලාතය|සලාතය]]
*[[උපවාසය|උපවාසය]]
*[[සzකාතය|සzකාතය]]
*[[හජ්|හජ්]]

[[#top|පිටුවේ මුලට පිවිසෙන්න]]

== [[යහමග පිංතූර එකතුව]] ==
මේ යටතේ කාලීන වශයෙන් විශේෂ වූ පිංතූර පහතින් ඉදිරිපත් කෙරේ...

== Getting started ==

{| class="wikitable" cellpadding="10"

|style="width: 37%;" |
[[File:OOjs_UI_icon_edit-ltr.svg.png|18px|middle|link=]]-AA

|style="width: 37%;" |
[[File:OOjs_UI_icon_edit-ltr.svg.png|18px|middle|link=]]-BB

|style="width: 37%;" |
[[File:OOjs_UI_icon_edit-ltr.svg.png|18px|middle|link=]]-CC

* {{ll|Help:Navigation|2=Leer hoe om te navigeer}}
* '''{{ll|Help:Editing_pages|2=Leer hoe om 'n bladsy te wysig}}'''
* {{ll|Help:Contents|2=Kom meer te wete oor lees, redigering en persoonlike aanpassing}}

* '''[[Special:MyLanguage/Download|Aflaai|]]''', [[Special:MyLanguage/Manual:Installation guide|installeer]] en [[Special:MyLanguage/Manual:System administration|konfigureer]] MediaWiki
* Voeg funksionaliteit by deur [[Special:MyLanguage/Manual:Extensions|uitbreidings]] te installeer
* Probleme? Lees [[Special:MyLanguage/Manual:Errors and symptoms|Foute en oorsake]] en die [[Special:MyLanguage/Manual:FAQ|Veelgestelde vra]]
* Besit u nie 'n bediener nie? Sien [[Special:MyLanguage/Hosting services|Gasheerdienste]]
* {{ll|Professional development and consulting|2=Kry professionele ontwikkeling en advies}}
* Sluit aan by [[Special:MyLanguage/MediaWiki Stakeholders' Group|MediaWiki Belanghebbendes]] gebruikersgroep

* Kan u nie die antwoord op 'n probleem met MediaWiki vind nie? Vra die [[Project:Support desk|Support desk]]!
* [[Special:MyLanguage/How to contribute|Raak betrokke]] as vertaler, ontwerper, dokumentasie -skrywer, toetser, tegniese ambassadeur, …
* {{ll|How to report a bug|2=Gee verkeerde sagtewaregedrag of 'n funksievoorstel aan}}

[[#top|පිටුවේ මුලට පිවිසෙන්න]]

__HIDDENCAT__

[[Category:ඉස්ලාම්]]
[[Category:සංවාද]]
[[Category:විද්‍යාව]]
[[Category:වෙනත්]]

Latest revision as of 09:24, 25 February 2024

යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us

යහමග
බුද්ධියෙන් විමසුම පිණිසයි..!
ශ්‍රී ලාංකීය සමාජයට ඉස්ලාම් දහම හා එහි ඉගෙන්විම් පිලිබදව අවබෝධයක් ලබාදීම මූලික අරමුණු කොට 2009 වර්ෂයේ මෙම අඩවිය ආරම්භ කරන ලද අතර මෙහි මෙහෙවර සමනළ ආචරණයක් (Butterfly Effect)ම වේවා! යන්න යහමග පැතුමයි. (...)

යහමග ආ ගමන...

- නව ලිපි හා යාවත්යකාලීන පෙලගැස්හම

- යහමග ලිපි නව සංස්කරණ පෙලගැස්ම ⤵
List of abbreviations:
N
This edit created a new page (also see list of new pages)
m
This is a minor edit
b
This edit was performed by a bot
(±123)
The page size changed by this number of bytes

4 May 2024

10:56  Talk:අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය diffhist +1,589 Admin talk contribs (→‎කාදිනල්ගෙන් ගෝඨාට පිළිතුරක්: new section)
06:34  ජාතියක් ලෙස අප සිටින තැන diffhist +2,037 Admin talk contribs (→‎රටේ ජනගහනය අඩුවෙලා: new section)
05:29  නව සඳ උදාව ඉස්ලාමීය විමසුමක්‎‎ 2 changes history +15,822 [Admin‎ (2×)]

05:29 (cur | prev) −1 Admin talk contribs (→‎කුරෙයිබ් (රහ්) තුමාගේ ඉහත පුවත තුල මතු කරන කරුණු බුද්ධිමත්ව විමසා බලමු)

05:27 (cur | prev) +15,823 Admin talk contribs (→‎කුරෙයිබ් (රහ්) තුමාගේ ඉහත පුවත තුල මතුවන කරුණු බුද්ධිමත්ව විමසා බලමු)
03:21  Talk:පක්ෂක්ග්‍රාහී අසමබර වාර්ථාකරණයේ දිනය diffhist +34 Admin talk contribs (→‎ලංකාවේ මාධ්‍ය නිදහස තවත් අඩු වෙලා)
03:19  පක්ෂක්ග්‍රාහී අසමබර වාර්ථාකරණයේ දිනය‎‎ 2 changes history +601 [Admin‎ (2×)]

03:19 (cur | prev) +104 Admin talk contribs

03:17 (cur | prev) +497 Admin talk contribs
03:13 Upload log Admin talk contribs uploaded File:Wpf2024.jpg

- යහමග කාලීන මාතෘකා හා සංවාද ⤵

පලස්තීන භූමිය තුල සිදු වූයේ, සිදු වන්නේ සහ සිදු වන්නට යන්නේ කුමක්ද?

ත්‍රස්ථ රාජ්‍යක් වූ ඊශ්‍රායලය විසින් පලස්තීනය තුල සිදු කරනු ලබන ජන සංහාරය සහ එම පලස්තීන භූමිය ආක්‍රමණය ශතකයකටත් ආසන්න ඈත අතීතයකට දිවයන්නකි. කුමණ්ත්‍රනකාරීව සහ උපක්‍රමිකව පියවරින් පියවර පලස්තීනුවන් සමූල ඝාතනය කරමින් විශේෂයෙන් කුඩා දරුවන් සහ කාන්තාවන් දහස් ගණනින් ඝාතනය කරමින් අද ඔවුන් එම භූමීය ආක්‍රමණය කරමින් සිටී. ජාත්‍යන්තර යුධ නීති-රීති අමු අමුවේ උල්ලංඝනය කරමින්, මානව හිමිකම් සංවිධාන සහ මානව අයිතීන් සුරකින සංවිධානවල හඬ සහ නියෝග සියල්ල නොසලකා කරමින් එම ඊශ්‍රායලය නම් ත්‍රස්ථ රාජ්‍ය සිදු කරනු ලබන මෙම ආක්‍රමණයේ සැබෑ අතීතය, වර්ථමානය සහ එම භූමියෙහි අනාගතය පිලිබදව කරනු විමසා බැලීම මෙම ලිපියෙහි අරමුණයි.

කාලීන මාතෘකා පෙලගැස්ම

පලස්තීන අර්බුදය
පලස්තීන භූමිය කුමණ්ත්‍රනකාරී ලෙස ආක්‍රමනය කල ඉතිහාසය සහ එහි වත්මන් අර්බුදයේ සැබෑ ස්වරූපය කුමක්ද? යන්නත් මේ යටතේ සාකච්චා කෙරේ... ( >>>)

ජාතිවාදී කුමණ්ත්‍රන
කලින් කලට රට තුල හිස ඔසවන ජාතිවාදී ක්‍රියාකාරකම් සහ ඒ පසුපස ක්‍රියාත්මක පටු අරමුණු කුමක්ද? යන්න මේ යටතේ සාකච්චා කෙරේ... ( >>>)

මත් උවදුර
දිනෙන් දින රටම වෙලාගනිමින් පවතින මත් උවදුර පිලිබදව සහ එම මත් උවදුර පිලිබදව පුවත්පත් ඔබේ අවදානය පිණිස මේ යටතේ පෙලගැසීම සිදු කෙරේ... ( >>>)

ළමා හිංසන
මෑත කාලීනව “ළමා හිංසන හා අපයෝජන“ යන්න අප සමාජයේ ඛේදවාචකයක් වී ඇත. මේ පිලිබදව වූ දෛනික පුවත් පෙලගැසීම මෙහි සිදු කෙරේ... ( >>>)

- 2024/5/4 අද දවසේ විමසුමට ⤵
ඉස්ලාමීය මූලාශ්‍ර ඉගෙන්වීම
මුස්ලීම් නොවන විද්වත් අදහස්

- යහමග පෙලගැස්ම

- යහමග ලිපිගොනු පෙලගැස්ම

- යහමග සංවාද පෙලගැස්ම

- යහමග ලිපි ගොනු පෙලගැස්ම ⤵

- උණූසුම් මාතෘකා යාවත්කාලීන පෙලගැස්ම ⤵

ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ සිදු කරන ජන සංහාරය - නව තොරතුරු යාවත්යකාලීනය

2023/10/07 දිනෙන් ආරම්භ වූ පලස්තීනුවන් සංහාරය අඛණ්ඩව ක්‍රියාත්මක වේ. ලෝක බලවතුන්ගේ නිහඬ ආශිර්වවාදය මධ්‍යයේ සිදු වෙමින් තිබෙන මෙම ජන සංහාරය මානව දයාවේ නාමයෙන් හෙළා දකින අතර මෙම ජන සංහාරයේ නව යාවත්කාලීනයන් ඔබගේ බුද්ධිමත් අවදානය පිණිස මෙහි පහතින් ගෙන එමි. ( මේ පිලිබදව වැඩිදුර කියවන්න )

2024/04/08 දිනට යාවත්කාලීන...

• දැනට ඝාතනය වී ඇති පලස්තීනුවන් ගණන - 33175 ඉක්මවා ඇත,
• අතුරුදහන් වී ඇති පලස්තීනුවන් ගණන 7780 ඉක්මවා ඇත,
• 2024/01/08 දිනට එහි ඝාතනය වී ඇති දරුවන් ගණන - 9600 ඉක්මවා ඇත,
• 2023/12/09 දිනට එහි ඝාතනය වී ඇති කාන්තාවන් ගණන - 5153 ඉක්මවා ඇත,
• තුවාල ලබා ඇති පලස්තීනුවන් ගණන 75,886 ඉක්මවා ඇත,
• තුවාල ලද පලස්තීනුවන් අතර දරුවන් 8663 සහ කාන්තාවන් 6327 වේ,
• 2023/12/09 දින වනවිට ගාසා තීරයේ අවතැන් වී ඇති ගණන - 1700,000 ක්
• 2023/12/09 වනවිට මෙම ප්‍රහාරය තුල ගාසාවේ නිවාස 305000 කට වඩා විනාශ වී ඇත.
• 2023/12/09 වනවිට මෙම ප්‍රහාරය හේතුවෙන් අධ්‍යාපන ආයතන 339 ක් විනාශ වී ඇත.
• 2023/12/09 වනවිට මෙම ප්‍රහාරය හේතුවෙන් ගාසාවේ රෝහල් 35 න් 26 ක්ම විනාශ වී ඇත.
• 2023/12/09 ගිලන් රථ 87 ක් විනාශ වී ඇත.
• 2023/12/09 වනවිට මෙම ප්‍රහාරය හේතුවෙන් ආගමික සිද්ධස්ථාන 167 ක් විනාශ වී ඇත.
• දැනට ඝාතනය වී ඇති ඊශ්‍රායල්වරුන් ගණන (සංශෝධිත නිල මරණ සංඛ්‍යාව) - 1139 ක්,
• විශේෂ අවදානයට -
• ගාසා තීරයේ සටන් විරාමයක් ඉල්ලා එක්සත් ජාතීන්ගේ යෝජනාවක් ලොව පුරා නායකයින් පිළිගෙන ඇති අතර එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ගුටරෙස් පවසන්නේ එය ක්‍රියාත්මක කළ යුතු බවයි.
• ගාසා තීරයේ වහාම සටන් විරාමයක් ඉල්ලා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය පළමු වරට යෝජනාවක් සම්මත කරයි . රටවල් 14ක් යෝජනාවට පක්ෂව ඡන්දය දුන්හ; ඊශ්‍රායලයේ ප්‍රධාන මිතුරා වන එක්සත් ජනපදය ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

• තොරතුරු උපුටා ගත් සබැඳුම - | aljazeera
පලස්තීන වැසියන්ට එරෙහි ඊශ්‍රායල් ප්‍රහාර සම්බන්ධ වීඩියෝ දර්ශනය

පලස්තීන ගාසා තිරයේ වත්මන් තත්වයේ රූපරාමු මෙතැනින් බලන්න
පලස්තීන අර්බුදය සම්බන්ධයෙන් සාකච්චා වූ යහමග ලිපි මෙතැනින් කියවන්න

- සංවාද ගොනු පෙලගැස්ම ⤵
ඉස්ලාම් හැදින්වීම

ඉස්ලාම් දහම හා එහි මූලික වගකීම් හා ප්‍රතිපත්ති පිලිබදව ‍මේ යටතේ සාකච්චා කෙරේ...

- ඉස්ලාම් හැදින්වීම

ඉස්ලාම් යනු කුමක්ද?
ඉස්ලාම් යනු ඒකදේව සංකල්පය මත පදනම්ව මූලික ප්‍රතිපත්ති 06 ක් සහ මූලික වගකීම් 05 ක් මත ගොඩනැගුණු දහමකි. ඉස්ලාම් දහමේ ඉගැන්වීමන් දිව්‍යමය මඟපෙන්වීම් වන අතර එම දිව්‍යමය වදන් අන්තර්ගත පුස්තකයන් වන්නේ අල්කුර්ආනය සහ අල්හදීස් යන්නයි...
මාතෘකා පැතිකඩ

උණූසුම් සාකච්චා

මුස්ලීම් සමාජ අවදානයට

මුස්ලීම් සමාජයේ දැඩි අවදානයට යොමු වියයුතු මාතෘකා මේ යටතේ සාකච්චා කෙරේ...

- මුස්ලීම් සමාජ අවදානයට

ඔබ යහපත් මුස්ලීම්වරයෙකුද?
ඉස්ලාම් දහමේ මූලික ප්‍රතිපත්ති 06 නිසි ලෙස පිලිගෙන මූලික වගකීම්ර 05ත් අනුගමනය කරමින් අල්ලාහ් (දෙවි) වෙත ජනයාව කැඳවා, තමන් ද සත්ක්‍රියාවේ නිරතව, ‘නියත වශයෙන්ම මා මුස්ලීම්වරයෙකු වෙමි’ යයි කවුරුන් පවසන්නේ ද ඔවුනට වඩා අලංකාර වදන් පවසන්නේ කවුරුන්ද?.
මාතෘකා පැතිකඩ

උණූසුම් සාකච්චා

චෝදනා හා විවේචන

ඉස්ලාම් දහමට එරෙහිව එල්ල කරන චෝදනා සහ විවේචන මේ යටතේ විමසා බැලේ...

- චෝදනා හා විවේචන

ඉස්ලාම් දහමට එරෙහි චෝදනා හා විවේචන
21 වන සියවසයේ ලොව වැඩියෙන් අභීයෝගයට ලක් වන ආගම ලෙස ඉස්ලාම් දහම නම් කොට ඇත. මෙලෙස ඉස්ලාම් දහමට එරෙහිව ජාත්‍යන්තරය තුලත් ජාතිකතලය තුලත් නිරන්නරයෙන් මතු කරන චෝදනාවන් තරමක් ගැඹූරින් විශ්ලේෂණය කර බැලුවේ නම්, එය ඉතා සීමිත විෂයන් කිහිපයක් වටා පමණක් ගොඩනැඟුණු චෝදනා ලෙස පවතින බව පෙනී යයි. ඒ අනුව එවැනි විවේචනයන් හා චෝදනාවන් මොනවාද? යන්නත්, ඒ පිලිබදව ඉස්ලාම් දහමේ ස්ථාවරය කුමක්ද? යන්නත් මෙතැන් සිට විමසා බැලීමට අදහස් කරමි.
මාතෘකා පැතිකඩ

උණූසුම් සාකච්චා

- යහමග පාඨක අවදානයට

යහමග Search Engine වෙත පිවිසෙන්න
අන්තර්ජාලය තුල ඉස්ලාම් දහමට අදාල කරුණු සෙවීම පහසු කිරීම පිණිස යහමග අඩවිය විසින් මෙම සෙවුම් යන්ත්‍රය ඉදිරිපත් කරන අතර මෙහි පහත සබැඳුම Click කොට එම සෙවුම් පිටුවට පිවිසෙන්න.[>>>]

- යහමග QR Code

- යහමග Mobile App

- අදහස් හා යෝජනා

- යහමග ඉදිරිපත් කිරීම

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...