Welcome to Yahamaga: Difference between revisions

From Yahamaga
No edit summary
No edit summary
 
(707 intermediate revisions by 2 users not shown)
Line 1: Line 1:
<strong>Yahamaga.lk (යහමග) අඩවිය</strong>
{{#seo:|description=යහමග ඇදහීමට හෝ පිලිගැනීමට නොව බුද්ධිමත් විමසුම පිණිසයි...}}
{{#seo:|citation_keywords=යහමග; දහම; යහමග; අල්ලාහ්; yahamaga; ඉස්ලාම්; මුස්ලීම්; අල්කුර්ආනය; ආගම්;}}
{{Menu01}}
<div>&nbsp;</div>
{{Welcome}}
<div>&nbsp;</div>
{{Hometab3}}
{{Kaleena}}
<div>&nbsp;</div>
{{Footer2}}
__INDEX__


'ඇදහීමට හෝ පිලිගැනීමට නොව බුද්ධිමත් විමසුම පිණිසයි' යන තේමාව යටතේ හෙළ බසින් ඉස්ලාම් දහම පිලිබදව සාකච්චා කෙරෙන මෙම WikiYahamaga අඩවිය යහමග [https://yahamaga.lk/ Yahamaga.LK] අඩවියට සමගාමීව ඉදිරිපත් කෙරේ...


 
[[Category:යහමග (Si) ලිපි පෙලගැස්ම]]
== ඉස්ලාම් ==
 
=== ඉස්ලාම් යනු කුමක්ද? ===
'ඉස්ලාම්' යනු අරාබි පදයට අර්ථ දෙකක් ඇත. ඒවා නම්, 'අවනත වීම' සහ 'සාමය' යන්නයි. [[සර්ව බලධාරී]] ඒකක දෙවියන් වහන්සේට පිවිතුරු හදවතින් හා මුළු සිතින්ම අවනත වීම ඉස්ලාම් වේ. මෙසේ අවනත වීම නිසා සාමය නැමැති භාග්‍ය හිමි වේ. මේ ආකාරයට සර්වබලධාරී ඒකක දෙවියන් වහන්සේට අවනත වී සාමයෙන් ජීවත් වීම ලොව ඇති එකම යහමගයි. මෙම [[ඉස්ලාම්]] නැමැති යහමග සර්වබලධාරී දෙවියන් වහන්සේ තම බලපරාක‍්‍රමයෙන් විශ්වයේ ඇති ජීවී හා අජීවී සියළු වස්තුන් කෙරෙහි යොදවා ඇති ස්වභාවධර්මය නම් න්‍යාය ධර්මයයි. මෙම ඉස්ලාම් නැමැති න්‍යාය ධර්මය අභිබවා කිසිවෙකුට හෝ කිසිවකට ගමන් කළ නොහැකිය.
 
[[ඉස්ලාම් යනු කුමක්ද?|ඉදිරියට කියවන්න...]]
 
=== ඉස්ලාම් හි මූලික විශ්යවාස ===
මුස්ලීම්වරයෙකු වීමට නම්, සෑම කෙනෙකුම මූලිකව සැපිරිය යුතු අවශ්‍යතාවයන් 06ක් ඇත. එම මූලික විශ්වාසයන් නිවරුදි ලෙස ගොඩනඟා ගැනීම ‘ඊමාන්’ යනුවෙන් ඉස්ලාම් දහම හදුන්වන අතර එම ඊමානය පරිපූර්ණ වීම සදහා පූර්ණ ලෙස විශ්වාස කලයුතු කරුණු 06 වන්නේ,
 
ඊමාන් (විශ්වාස) කලයුතු ප්‍රධාන කරුණූ 06 නම්,
 
====අල්ලාහ් දෙවියන් විශ්වාස කිරීම,====
ඉස්ලාම් දහම තුල සෑම මුස්ලීම්වරයෙකුම විශ්වාස කලයුතු මූලික කරුණූ 06 අතුරින් ප්‍රධාන හා එහි පලමු තැන මිහි වන්නේ ‘අල්ලාහ්’ දෙවියන් පිලිබදව වූ විශ්වාසයටයි. ඉස්ලාම් පවසන දේව සංකල්පය ලොව අනිකුත් ආගම් හා සමාජ සම්ප්‍රදායන් තුල පවතින දේව සංකල්පයන්ට වඩා සහමුලින් වෙනස් වූ ආකාරයක් ගන්නා බව ඉහතින් පැහැදිලි කලෙමි. අන්තර්ජාලය තුල පවා සමහරක් පිරිස් ඉස්ලාම් පවසන දේව සංකල්පය විවේචනය කිරීම සදහා පදනම් කරගන්නේ තමන් පිලිපදින දහමේ පවතින දුර්වල දේව විශ්වාසයන්ය. තවත් අවස්ථාවල දකින සුලභ කාරණයක් තමා මිනිසාට සාපේක්ෂව දෙවියන් පිලිබදව කථා කිරීම.  මෙවැනි දේව සංකල්ප සමහරක් ආගම්වල පවතින බව සැබෑවකි. නමුත් ඉස්ලාමීය දේව සංකල්ප තුල එවැනි විශ්වාසයන් දක්නට නැත. මේ හේතුව නිසා ඉස්ලාම් පවසන දේව සංකල්පය ලොව අනිකුත් ආගමිත දේව සංකල්පය සමඟ සංසන්ධනාත්මක ලෙස කවුරුන් විසින් හෝ කථා කරන්නේ එය ඔහුගේ අනවබෝධය පමණි.
 
[[අල්ලාහ් (දෙවි) විශ්වාස කිරීම|ඉදිරියට කියවන්න..]].
 
====දේවදූතයන් විශ්වාස කිරීම,====
දේව දූතයන් හෙවත් දෙවියන්ගේ පණිවුඩ මනුෂ්‍යා වෙත ගෙන එන දූතයන් පිලිබදව ලොව සෑම දහමකම පාහේ සදහන් වන ආකාරය ඒ ඒ ආගමික ඉගෙන්වීමන් අධ්‍යනය කරන විට දැකගන්නට ලැබේ. ඉස්ලාම් දහම තුල ද දේව දූතයන් පිලිබදව බොහෝ කරුණූ සාකච්චා වන අතර එම දේවදූතයන් පිලිබදව මුස්ලීම්වරුන් විශ්වාස කිරීම ද ඉස්ලාම් දහමේ මූලික අංගයක් වේ. ඔවුන් ‘මලාඉකාවරුන්’ යනුවෙන් ඉස්ලාම් හදුන්වන අතර ඔවුන් පිලිබදව වූ ඉස්ලාමීය විශ්වාසය කුමණ ආකාරයේ එකක් වියයුතුද? යන්න දැන් සරලව විමසා බලමු.
 
[[දේවදූතයන් නොහොත් මලාඉකාවරුන් විශ්වාස කිරීම|ඉදිරියට කියවන්න...]]
====දේව පුස්තකය විශ්වාස කිරීම,====
අල්ලාහ් දෙවියන් පිලිබදව හා ඔහුගේ දේවදූතයන් පිලිබදව විශ්වාස කරන මුස්ලීම්වරුන් මිළඟට විශ්වාස කලයුතු ප්‍රධාන කාරණය නම් එම දූතයන් මඟින් ප්‍රකාශ වූ දේව පුස්තකය විශ්වාස කිරීමයි. ඉස්ලාමීය ඉගෙන්වීමට අනුව ලොව අවසාන වක්තෘවරයා වන මුහම්මද් (සල්) තුමාණන් හට ශුද්ධ වූ කුර්ආනය ප්‍රකාශ වුවද එතුමාණන්ට පෙර විසූ වක්තෘවරුන්ට ද එවැනි දේව පණිවුඩ ප්‍රකාශ වී ඇත. මෙය ඉස්ලාම් දහම තම මූලාශ්‍රයන් තුල සවිස්තරාත්මක ලෙස පවසයි. මේ පිලිබදව මෙම අඩවිය තුල මීට ඉහත විවිධ පැතිකඩ ඔස්සේ සාකච්චා කර ඇත. එවැනි ලිපි කිහිපයක් ඔබගේ අවධානයට ගෙන එන්නේ නම්,
 
[[දේව පුස්තකය විශ්වාස කිරීම|ඉදිරියට කියවන්න...]]
====වක්තෘවරුන් විශ්වාස කිරීම,====
ඈත අතීතයේ සිටම ලොව ඉදිරිපත් වු ආගම් හා දර්ශණයන් සදහා ශාස්තෘවරුන්, උපදේශකයින් හා දාර්ශණිකයන් දක්නට ලැබුණි. උදාහර්ණයක් ලෙස බුදුදහමේ ගෞතම බුදුන්, ක‍්‍රිස්තුස් දහමේ යේසුස් තුමා, මාක්ස් වාදයේ කාල්මාක්ස්, යුදෙව් ආගමේ මෝසස් තුමා. ඉස්ලාම් දහමේ මුහම්මද් තුමා එවැනි කිහිපදෙනෙකි. මෙවැනි ශාස්තෘවරුන් පිලිබදව ඉස්ලාම් දහම තුල ද සදහන් වන අතර ඒ අතුරින් වක්තෘවරුන් හෙවත් නබිවරුන්ට ප්‍රධාන තැනක් හිමි වේ.
 
[[වක්තෘවරුන් විශ්වාස කිරීම|ඉදිරියට කියවන්න...]]
====අවසාන දිනය විශ්වාස කිරීම,====
අහස, පොළොව, ඉර, ග‍්‍රහ වසතුන්, මහ පොළොව හා ඒ මත ජීවත් වන මිනිසුන් ඇතුළු සියළු ජීවීන්, ගස් කොළන්… ඇතුළු සියළු දේ කිසියම් දිනක දෙවියන් විසින් විනාශ කරනු ලැබේ. එදින විනාශ නොවී පවතින්නේ දෙවියන් පමණි යනුවෙන් විශ්වාස කිරීම ඉස්ලාමීය තවත් විශ්වාසයකි. මෙසේ සියල්ලෙ හි විනාශය විශ්වාස කරන මුස්ලීම්වරයා ඒ සමඟම විශ්වාස කලයුතු තවත් කාරණයක් ඇත. ඒ සියල්ල විනාශ වීමෙන් පසුව යලිත් වරක් මිනිස්සුන් නැගිට්ටුවා ඔවුන් (මෙලොව දී කල දෑ වෙනුවෙන්) විනිශ්චය කරන බවයි. ඒ විනිශ්චයට අනුව යහපත් පුද්ගලයන් හට ඉමහත් සතුට භුක්ති විඳිය හැකි ස්වර්ගය ද, අයහපත් පුද්ගලයන් හට විවිධාකාර වද වේදනාවලින් පිරි නිරයද ලබාදීම සුදුවන බව විශ්වාස කිරීම ද එහි එක් අංගයක් වේ.
 
[[අවසාන දිනය විශ්වාස කිරීම|ඉදිරියට කියවන්න...]]
====කරුමය විශ්වාස කිරීම,====
‘අපට සිදුවන යහපත් හා අයහපත් දේ සියල්ල අල්ලාහ්ගේ නියමයට අනුව සිදුවන බව විශ්වාස කිරීම‘ යයි සදහන් කල හැක. දෛවය විශ්වාස කිරීම ඉස්ලාමීය විශ්වාසයෙහි ප‍්‍රධාන අංගයකි. ඉස්ලාම් දහම තුල බොහෝ කරුණූ සදහා තර්කානුකූල විග‍්‍රහ ලබාදීමේ හැකියවෙ පැවතුණ ද එවැනි විග්‍රහ ලබාදිය නොහැකි කරුණූ කිහිපයක්ද?  ඇත. එවැනි එක් විෂයක් තමා දෛවය පිලිබදව  ඉස්ලාමීය විග්‍රාහය.
 
[[කර්ම නොහොත් 'කද්ර්' විශ්වාස කිරීම|ඉදිරියට කියවන්න...]]
 
 
 
===ඉස්ලාම් හි මූලික ප්‍රතිපත්ති===
මූලික ප්‍රතිපත්ති 05කි
====කලිමාව====
1
====සලාතය====
2
====උපවාසය====
3
====සzකාතය====
4
====හජ්====
5
 
== Getting started ==
__HIDDENCAT__
 
 
[[Category:Wikipedia how-to]]
[[Category:Wikipedia editor help]]
[[Category:Wikipedia text help]]
[[Category:Wikipedia article elements help]]

Latest revision as of 09:24, 25 February 2024

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      

 
යහමග
බුද්ධියෙන් විමසුම පිණිසයි..!
ශ්‍රී ලාංකීය සමාජයට ඉස්ලාම් දහම හා එහි ඉගෙන්විම් පිලිබදව අවබෝධයක් ලබාදීම මූලික අරමුණු කොට 2009 වර්ෂයේ මෙම අඩවිය ආරම්භ කරන ලද අතර මෙහි මෙහෙවර සමනළ ආචරණයක් (Butterfly Effect)ම වේවා! යන්න යහමග පැතුමයි. (...)

යහමග ආ ගමන...

 

- නව ලිපි හා යාවත්යකාලීන පෙලගැස්හම

 
 
- යහමග ලිපි නව සංස්කරණ පෙලගැස්ම ⤵
List of abbreviations:
N
This edit created a new page (also see list of new pages)
m
This is a minor edit
b
This edit was performed by a bot
(±123)
The page size changed by this number of bytes

27 April 2024

     10:40  ජාතියම ගිලගන්නා මත් උවදුර diffhist +1,082 Admin talk contribs (→‎මහරගමිනුත් කුඩු හමුවේ: new section)
N    10:37  නව සඳ උදාව ඉස්ලාමීය විමසුමක්‎‎ 3 changes history +24,547 [Admin‎ (3×)]
     
10:37 (cur | prev) +4 Admin talk contribs
     
10:36 (cur | prev) +278 Admin talk contribs Tag: Visual edit
N    
10:27 (cur | prev) +24,265 Admin talk contribs (Created page with "{{#seo:|නව සඳ උදාව ඉස්ලාමීය විමසුමක්}} {{#seo:|keywords=නව, සඳ, උදාව, ඉස්ලාමීය, විමසුම, මාධ්‍ය, චන්ද්‍ර, මාසය,}} {{#seo:|description=ඇත්තෙන්ම මා මේ සමාජ මාධ්‍යයන් තුල ඉටු කරමින් සිටින්නේ දහමට අනූකූල කටයුත්තක්ද?...}} {{M...")
     10:19 Upload log Admin talk contribs uploaded File:Moon2 yahamaga.jpg
     03:06  පලස්තීන ඉතිහාසය, වර්ථමානය හා අනාගතය‎‎ 2 changes history +2,659 [Admin‎ (2×)]
     
03:06 (cur | prev) +415 Admin talk contribs
     
02:57 (cur | prev) +2,244 Admin talk contribs (→‎ජාත්‍යන්තර අධිකරණයෙන් ඊශ්‍රායලයට නියෝගයක්)
 
- යහමග කාලීන මාතෘකා හා සංවාද ⤵

පලස්තීන භූමිය තුල සිදු වූයේ, සිදු වන්නේ සහ සිදු වන්නට යන්නේ කුමක්ද?

ත්‍රස්ථ රාජ්‍යක් වූ ඊශ්‍රායලය විසින් පලස්තීනය තුල සිදු කරනු ලබන ජන සංහාරය සහ එම පලස්තීන භූමිය ආක්‍රමණය ශතකයකටත් ආසන්න ඈත අතීතයකට දිවයන්නකි. කුමණ්ත්‍රනකාරීව සහ උපක්‍රමිකව පියවරින් පියවර පලස්තීනුවන් සමූල ඝාතනය කරමින් විශේෂයෙන් කුඩා දරුවන් සහ කාන්තාවන් දහස් ගණනින් ඝාතනය කරමින් අද ඔවුන් එම භූමීය ආක්‍රමණය කරමින් සිටී. ජාත්‍යන්තර යුධ නීති-රීති අමු අමුවේ උල්ලංඝනය කරමින්, මානව හිමිකම් සංවිධාන සහ මානව අයිතීන් සුරකින සංවිධානවල හඬ සහ නියෝග සියල්ල නොසලකා කරමින් එම ඊශ්‍රායලය නම් ත්‍රස්ථ රාජ්‍ය සිදු කරනු ලබන මෙම ආක්‍රමණයේ සැබෑ අතීතය, වර්ථමානය සහ එම භූමියෙහි අනාගතය පිලිබදව කරනු විමසා බැලීම මෙම ලිපියෙහි අරමුණයි.

කාලීන මාතෘකා පෙලගැස්ම

පලස්තීන අර්බුදය
පලස්තීන භූමිය කුමණ්ත්‍රනකාරී ලෙස ආක්‍රමනය කල ඉතිහාසය සහ එහි වත්මන් අර්බුදයේ සැබෑ ස්වරූපය කුමක්ද? යන්නත් මේ යටතේ සාකච්චා කෙරේ... ( >>>)

ජාතිවාදී කුමණ්ත්‍රන
කලින් කලට රට තුල හිස ඔසවන ජාතිවාදී ක්‍රියාකාරකම් සහ ඒ පසුපස ක්‍රියාත්මක පටු අරමුණු කුමක්ද? යන්න මේ යටතේ සාකච්චා කෙරේ... ( >>>)

මත් උවදුර
දිනෙන් දින රටම වෙලාගනිමින් පවතින මත් උවදුර පිලිබදව සහ එම මත් උවදුර පිලිබදව පුවත්පත් ඔබේ අවදානය පිණිස මේ යටතේ පෙලගැසීම සිදු කෙරේ... ( >>>)

ළමා හිංසන
මෑත කාලීනව “ළමා හිංසන හා අපයෝජන“ යන්න අප සමාජයේ ඛේදවාචකයක් වී ඇත. මේ පිලිබදව වූ දෛනික පුවත් පෙලගැසීම මෙහි සිදු කෙරේ... ( >>>)
 
- 2024/4/27 අද දවසේ විමසුමට ⤵
ඉස්ලාමීය මූලාශ්‍ර ඉගෙන්වීම
මුස්ලීම් නොවන විද්වත් අදහස්
 

- යහමග පෙලගැස්ම

- යහමග ලිපිගොනු පෙලගැස්ම

- යහමග සංවාද පෙලගැස්ම

 
 
- යහමග ලිපි ගොනු පෙලගැස්ම ⤵


 


 
- උණූසුම් මාතෘකා යාවත්කාලීන පෙලගැස්ම ⤵

ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ සිදු කරන ජන සංහාරය - නව තොරතුරු යාවත්යකාලීනය

2023/10/07 දිනෙන් ආරම්භ වූ පලස්තීනුවන් සංහාරය අඛණ්ඩව ක්‍රියාත්මක වේ. ලෝක බලවතුන්ගේ නිහඬ ආශිර්වවාදය මධ්‍යයේ සිදු වෙමින් තිබෙන මෙම ජන සංහාරය මානව දයාවේ නාමයෙන් හෙළා දකින අතර මෙම ජන සංහාරයේ නව යාවත්කාලීනයන් ඔබගේ බුද්ධිමත් අවදානය පිණිස මෙහි පහතින් ගෙන එමි. ( මේ පිලිබදව වැඩිදුර කියවන්න )


2024/04/08 දිනට යාවත්කාලීන...

  • දැනට ඝාතනය වී ඇති පලස්තීනුවන් ගණන - 33175 ඉක්මවා ඇත,
  • අතුරුදහන් වී ඇති පලස්තීනුවන් ගණන 7780 ඉක්මවා ඇත,
  • 2024/01/08 දිනට එහි ඝාතනය වී ඇති දරුවන් ගණන - 9600 ඉක්මවා ඇත,
  • 2023/12/09 දිනට එහි ඝාතනය වී ඇති කාන්තාවන් ගණන - 5153 ඉක්මවා ඇත,
  • තුවාල ලබා ඇති පලස්තීනුවන් ගණන 75,886 ඉක්මවා ඇත,
  • තුවාල ලද පලස්තීනුවන් අතර දරුවන් 8663 සහ කාන්තාවන් 6327 වේ,
  • 2023/12/09 දින වනවිට ගාසා තීරයේ අවතැන් වී ඇති ගණන - 1700,000 ක්
  • 2023/12/09 වනවිට මෙම ප්‍රහාරය තුල ගාසාවේ නිවාස 305000 කට වඩා විනාශ වී ඇත.
  • 2023/12/09 වනවිට මෙම ප්‍රහාරය හේතුවෙන් අධ්‍යාපන ආයතන 339 ක් විනාශ වී ඇත.
  • 2023/12/09 වනවිට මෙම ප්‍රහාරය හේතුවෙන් ගාසාවේ රෝහල් 35 න් 26 ක්ම විනාශ වී ඇත.
  • 2023/12/09 ගිලන් රථ 87 ක් විනාශ වී ඇත.
  • 2023/12/09 වනවිට මෙම ප්‍රහාරය හේතුවෙන් ආගමික සිද්ධස්ථාන 167 ක් විනාශ වී ඇත.
  • දැනට ඝාතනය වී ඇති ඊශ්‍රායල්වරුන් ගණන (සංශෝධිත නිල මරණ සංඛ්‍යාව) - 1139 ක්,
  • විශේෂ අවදානයට -
  • ගාසා තීරයේ සටන් විරාමයක් ඉල්ලා එක්සත් ජාතීන්ගේ යෝජනාවක් ලොව පුරා නායකයින් පිළිගෙන ඇති අතර එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ගුටරෙස් පවසන්නේ එය ක්‍රියාත්මක කළ යුතු බවයි.
  • ගාසා තීරයේ වහාම සටන් විරාමයක් ඉල්ලා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය පළමු වරට යෝජනාවක් සම්මත කරයි . රටවල් 14ක් යෝජනාවට පක්ෂව ඡන්දය දුන්හ; ඊශ්‍රායලයේ ප්‍රධාන මිතුරා වන එක්සත් ජනපදය ඡන්දය දීමෙන් වැළකී සිටියේය.


  • තොරතුරු උපුටා ගත් සබැඳුම - | aljazeera
පලස්තීන වැසියන්ට එරෙහි ඊශ්‍රායල් ප්‍රහාර සම්බන්ධ වීඩියෝ දර්ශනය

පලස්තීන ගාසා තිරයේ වත්මන් තත්වයේ රූපරාමු මෙතැනින් බලන්න
පලස්තීන අර්බුදය සම්බන්ධයෙන් සාකච්චා වූ යහමග ලිපි මෙතැනින් කියවන්න
 
- සංවාද ගොනු පෙලගැස්ම ⤵
ඉස්ලාම් හැදින්වීම

ඉස්ලාම් දහම හා එහි මූලික වගකීම් හා ප්‍රතිපත්ති පිලිබදව ‍මේ යටතේ සාකච්චා කෙරේ...

- ඉස්ලාම් හැදින්වීම

ඉස්ලාම් යනු කුමක්ද?
ඉස්ලාම් යනු ඒකදේව සංකල්පය මත පදනම්ව මූලික ප්‍රතිපත්ති 06 ක් සහ මූලික වගකීම් 05 ක් මත ගොඩනැගුණු දහමකි. ඉස්ලාම් දහමේ ඉගැන්වීමන් දිව්‍යමය මඟපෙන්වීම් වන අතර එම දිව්‍යමය වදන් අන්තර්ගත පුස්තකයන් වන්නේ අල්කුර්ආනය සහ අල්හදීස් යන්නයි...
මාතෘකා පැතිකඩ

උණූසුම් සාකච්චා

මුස්ලීම් සමාජ අවදානයට

මුස්ලීම් සමාජයේ දැඩි අවදානයට යොමු වියයුතු මාතෘකා මේ යටතේ සාකච්චා කෙරේ...

- මුස්ලීම් සමාජ අවදානයට

ඔබ යහපත් මුස්ලීම්වරයෙකුද?
ඉස්ලාම් දහමේ මූලික ප්‍රතිපත්ති 06 නිසි ලෙස පිලිගෙන මූලික වගකීම්ර 05ත් අනුගමනය කරමින් අල්ලාහ් (දෙවි) වෙත ජනයාව කැඳවා, තමන් ද සත්ක්‍රියාවේ නිරතව, ‘නියත වශයෙන්ම මා මුස්ලීම්වරයෙකු වෙමි’ යයි කවුරුන් පවසන්නේ ද ඔවුනට වඩා අලංකාර වදන් පවසන්නේ කවුරුන්ද?.
මාතෘකා පැතිකඩ

උණූසුම් සාකච්චා

චෝදනා හා විවේචන

ඉස්ලාම් දහමට එරෙහිව එල්ල කරන චෝදනා සහ විවේචන මේ යටතේ විමසා බැලේ...

- චෝදනා හා විවේචන

ඉස්ලාම් දහමට එරෙහි චෝදනා හා විවේචන
21 වන සියවසයේ ලොව වැඩියෙන් අභීයෝගයට ලක් වන ආගම ලෙස ඉස්ලාම් දහම නම් කොට ඇත. මෙලෙස ඉස්ලාම් දහමට එරෙහිව ජාත්‍යන්තරය තුලත් ජාතිකතලය තුලත් නිරන්නරයෙන් මතු කරන චෝදනාවන් තරමක් ගැඹූරින් විශ්ලේෂණය කර බැලුවේ නම්, එය ඉතා සීමිත විෂයන් කිහිපයක් වටා පමණක් ගොඩනැඟුණු චෝදනා ලෙස පවතින බව පෙනී යයි. ඒ අනුව එවැනි විවේචනයන් හා චෝදනාවන් මොනවාද? යන්නත්, ඒ පිලිබදව ඉස්ලාම් දහමේ ස්ථාවරය කුමක්ද? යන්නත් මෙතැන් සිට විමසා බැලීමට අදහස් කරමි.
මාතෘකා පැතිකඩ

උණූසුම් සාකච්චා

 
- යහමග පාඨක අවදානයට
 
යහමග Search Engine වෙත පිවිසෙන්න
අන්තර්ජාලය තුල ඉස්ලාම් දහමට අදාල කරුණු සෙවීම පහසු කිරීම පිණිස යහමග අඩවිය විසින් මෙම සෙවුම් යන්ත්‍රය ඉදිරිපත් කරන අතර මෙහි පහත සබැඳුම Click කොට එම සෙවුම් පිටුවට පිවිසෙන්න.[>>>]
 
 
 

- යහමග QR Code

- යහමග Mobile App

- අදහස් හා යෝජනා

- යහමග ඉදිරිපත් කිරීම

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...