ෆේස්බුක් (FB) ජාතිවාදියෝ

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


ශ්‍රී ලාංකාව තුල ජාතිවාදී ප්‍රචාරයන් හා ව්‍යාපාර සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් ඇත. විශේෂයෙන් ශ්‍රී ලාංකීය මුස්ලීම් සමාජය හා ඔවුන්ගේ ආගම සංස්කෘතිය ඉලක්ක කොට කරන මෙම ප්‍රචාරයන් හා හඬනැගීම් දිනෙන් දින වර්ධනය වෙමින් ඇත. මෙවැනි ප්‍රචාරයන් සිංහල ජාතිමාමකත්වය ලෙස සමහරක් අර්ථ දක්වමින් වක්‍ර ලෙස එම ව්‍යාපාරයන්ට අනුබලදෙමින් ද ඇත. මෙවන් පසුබිමක මෙම ව්‍යාපාරයන් සමාජයට සලකුණු කොට පෙන්වීම පිණිස නිදසුන් කිහිපයක් යහමග පාඨක අවදානයට ගෙන ඒම මෙම ලිපියෙහි අරමුණයි.

මෙවැනි තවත් පිංතූර නරඹන්න යහමග "යහමග පිංතූර පෙලගැස්ම" පිටුවට පිවිසෙන්න.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/11/30

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම