2017/11/17 ගාල්ල මුස්ලීම් ජනතාවට එරෙහිව ජාතිවාදී ප්‍රහාර

From Yahamaga
Revision as of 01:46, 10 April 2023 by Admin (talk | contribs) (Created page with "{{Menu01}} <br> 300px|right| 2017/11/17 රාත්‍රියේ ගාල්ල ගිංතොට මුස්ලීම් ජනතාව ඉලක්ක කරගෙන සිංහල ජාතිවාදී කණ්ඩායමක් ප්‍රහාරයක් එල්ල කල අතර මෙයින් විශාල විනාශයක් එම ප්‍රදේශයේ සිදුව ඇත. එම ප්‍...")
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


2017/11/17 රාත්‍රියේ ගාල්ල ගිංතොට මුස්ලීම් ජනතාව ඉලක්ක කරගෙන සිංහල ජාතිවාදී කණ්ඩායමක් ප්‍රහාරයක් එල්ල කල අතර මෙයින් විශාල විනාශයක් එම ප්‍රදේශයේ සිදුව ඇත. එම ප්‍රදේශයට පිටින් පැමිණි බූස්ස, රජ්ගම, පියදිගම… වැනි ප්‍රදේශවලින් සංවිධානාත්මකව පැමිණි පිරිස මෙම විනාශය සිදුකොට ඇත. මෙම විනාශය ඉතාම සැලසුම් සහගත ලෙස සංවිධානය කොට ඇති බව එම ප්‍රදේශවාසීන් සමඟ සාකච්චා කිරිමේ දී පැහැදිලි වේ. එම විනාශයේ රූපරාමු පහතින් දැකගත හැක.

වීඩියෝ නැරඹීමට –

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/10

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම